~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හායි යාලුවනේ ඔයාලට කොහොමද :) මම සින්දුවක් ඩව්න්ලෝඩ් කරගන්න ආපු වෙලාවේ මේ නුල දැකල ගොඩවැදුනේ :yes:

    :baffled:
    Ae neela warala
    peerala, ayana
    gamana heda wela
    Gammane
    mihiriyawa,
    gamama eli kala
    Punsanda res
    kelum hela, a
    sura dewliyak
    wela
    Susum natai
    pawan salasala
    Suranganawi,
    suranganawi
    Supembarawi,
    gambada
    wilasithawi…
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඇයි ඔයා එයාට නරක වචනයෙන් බැන වදින්නේ. එයා පව් නෙ. :)
    පව්නම් වඩාගෙන හරහට දාන් නලවපන් ..තව ඔය කන්‍යා කටුසට කිරි එරෙනවානම් කිරි ටිකකුත් පොවපන් :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Yuwathiyakata
    oba adare nam
    Ayata pawasanna
    Pawasiimeta
    athapasu we nam
    Aya geana
    nosithanna

    Athin athata
    yana yehelyane
    Hadawath
    nokadanna
    Obe adare pathu
    yahaluwa
    Epa thawa
    rawatanna
    Adarayai
    jiwithaye arutha
    Epa eya
    kelesanna

    Apa jiwithaye
    heama mohothak
    Wimasilimath
    wenna
    Nisasala diya
    ala mathupita
    lassana
    Nowa geaburath
    danna
    Adare karanna
    pera yahaluwa
    Dewathawak
    sithanna
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව්නම් වඩාගෙන හරහට දාන් නලවපන් ..තව ඔය කන්‍යා කටුසට කිරි එරෙනවානම් කිරි ටිකකුත් පොවපන් :P
    කිරි නං එරුණා වරෙන්කො ටිකක් දෙන්න :D රහ වෙනස් වෙයි හැබැයි :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පව්නම් වඩාගෙන හරහට දාන් නලවපන් ..තව ඔය කන්‍යා කටුසට කිරි එරෙනවානම් කිරි ටිකකුත් පොවපන් :P
    Unusum wu me kuriru lowe
    Aida ma mese thani keruwe
    Ma laya unu wi handa wetena
    wita Oba wenathak den bala
    hindiwi do Diwiya pura mama
    oba rakimi Manudam guna
    dam kiya demi
    Oba magemai ma obemai...
    Sasara pura apa sitina pura...
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් චැට් එකට ගිය ගමන් කෙල්ලෝ නිදි මතයි කිනවා ..මන් ඒ නිසා උන්ව හොල්මන් ගැන කිලා බය කළා ..දැන් නිකන් මට බයයි වගේ ෆෙන්ස් ..මාත් නිදියනවා ..සු .රා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මන් චැට් එකට ගිය ගමන් කෙල්ලෝ නිදි මතයි කිනවා ..මන් ඒ නිසා උන්ව හොල්මන් ගැන කිලා බය කළා ..දැන් නිකන් මට බයයි වගේ ෆෙන්ස් ..මාත් නිදියනවා ..සු .රා

    උබේ ඇඩියාව අහන් ඉදල උන්ටත් එපා වෙලා ඇති :dull::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඇයි කල් ඉකුත් වෙලාද :sorry::sorry:

    මන් චැට් එකට ගිය ගමන් කෙල්ලෝ නිදි මතයි කිනවා ..මන් ඒ නිසා උන්ව හොල්මන් ගැන කිලා බය කළා ..දැන් නිකන් මට බයයි වගේ ෆෙන්ස් ..මාත් නිදියනවා ..සු .රා

    :rofl: