~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පුරස්නෙට උත්තර නෑ..:eek:

avatar510306_3.gif
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදරය යනු වරක් හෝ දෙවරක් අහසට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්‍රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණයක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොල පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය. එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අඳුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන්ද, විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත්වන්නේ ඒ ක්ෂණික ආලෝකය සදාකාලිකවම ජීවිතය තුල පවත්වා ගැනීමයි

    අහස ගුගුරා අකුණු පුපුරා මගේ හිත වැන්දඹු උනා
    වසාගන් දොර මගේ හිමියනි නුඹට රිසිනම් යන්ට යන්නෙමි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පවසන්න කුමරුනි...
    ඔබගේ මහ ඇමතිගෙ නමින් සොරෙකු දෙවාලයට පැමින තිබේ...

    රත්තරනේ....
    රත්තරනේ මම පොඩ්ඩක් අහක බලන තුරු ඉදලා..
    හොරහින් ඔයාට ඉගිකරනවා මගේ හොදම යාලු මිත්‍රයා...:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආදරය යනු වරක් හෝ දෙවරක් අහසට හිස ඔසවා සෘජුව දෑසට ග්‍රහණය කරගත නොහැකි වූ දුරස්ථ ග්‍රහලෝකයකින් ගලා එන අවර්ණ කිරණයක් පරිදිය. එහි ඇසට හසුවන කිසිදු පැහැයක් හෝ හැඩයක් නොමැත. නමුත් කිසියම් පරිච්චේදයක් පුරාවටම පොල් කට්ටකින් වසා තැබූ තණකොල පිඩකට එක්වරම උණුහුම් කිරණ වැටෙන්නාක් මෙන් ප්‍රේමය ආත්ම ගත වන මොහොතේ මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ හෘදාභ්‍යන්තරයේ ඇතිවන පරිවර්තනය ආශ්චර්යමත්ය. එය එක්වරම ගහක මලක් පිපී සැලෙන්නාක් මෙන්ද, අඳුරු අහසක ප්‍රභාෂ්වර තාරුකාවක් පැන නැගෙන්නාක් මෙන්ද, විචිත්‍ර වෙනසක් මනුෂ්‍යයාගේ ජීවිතය තුළ ක්ෂණිකව දල්වයි. නමුත් වඩා වැදගත්වන්නේ ඒ ක්ෂණික ආලෝකය සදාකාලිකවම ජීවිතය තුල පවත්වා ගැනීමයි

    ගහක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි...
    සිතක මල් පිපිලා පිපෙන්නෙ ඇයිද නොදන්නෙමි...
    නුබට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි..
    නුබට සිත බැදි කාරනේ මං තවම සොයන්නෙමි....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකනේ බැරි ඉතින් ආපු ගමන් රතු කරනවා සෙද්ද :sorry:

    පාස්පොර්ට් කොපියෙ පැහැදිලි චායාරූපයක් අප්ලෝඩ් කරල විරිෆයි කරගන්ඩ ඉක්මනට බෑන් වෙන්න කලින්...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒ උනාට බැදපු මාමෙකුයි ගෙදෙට්ට නාකි උන ආච්චියෙකුයි එහෙම කියා ගන්න එක හරි නෑ නෙහ්?

    ඒජ් ඊස් ජස්ට් අ නම්බර්...
     
    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0

    පාස්පොර්ට් කොපියෙ පැහැදිලි චායාරූපයක් අප්ලෝඩ් කරල විරිෆයි කරගන්ඩ ඉක්මනට බෑන් වෙන්න කලින්...

    ai meka pahadili madida? :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒජ් ඉස් ජස්ට් අ නම්බර් අන්ටිල් ද නයිට් කම්ස් ටු ඩූ ඉට්....

    ලුක් ඇට් වික්ටර් අන්කල්.. ඩෝන්ට් බී ගොනා..
    ඉෆ් යන්ග් පීප්ස් කැන් ඩූ ඉවරිතින්ස් යූ ෂූඩ්..... බට්.. ස්ටිල් යු......