~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

:P

රන් පොකුණට දැන් ආමී
රන් සළුපිළි ගෙන ආමී
රන් කොතලෙන් දිය නාමී
රාජ කුමාරී මං.....


අර කට කැඩි කලයයි ගෙනෙන්නේ
වැරහැලි රෙද්දයි අඳින්නේ
කොයිබද උදයෙම දුවන්නේ
රොඩී කෙල්ල වාගේ....


Army navy airforce
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
    වෙන ජෙනරාල් ආසයි මතුදාක
    බඩ වැඩි හින්දම ජිම් හැමදාම
    තඩි මට හිනැහෙන අඩු කුලේ පර හැත්ත

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ප්‍රේමයේ නගරයයි සිත මගෙ...
    මාවතක් හො නොවු රාගයෙ....
    වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්....
    කොයි ඉසව්වෙද එ මෙත් පුරේ

    ආහ්.. හා.. ඔය එක එක උන් එක්ක වන්දනාවෙ යන්න හදන්න එපා... :no::no::no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    genna watin na oya gollonta :eek:


    දෙමොදර පාලම පැත්තෙ ගියාද ඔයා? මම දැක්ක ඔයා වගේ කෙනෙක් ඒ පැත්තෙ කරක් ගහනව....කතා කරේ නෑ අර කලු කොට කැත පැන්ඩ ඉන්න හින්ද..
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හපෝ වයසක අය සින්දු කියනවා. හනිකට දැක්කේ නෑ වගේ මෙතනින් කැපෙන්න ඕනා. :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආහ්.. හා.. ඔය එක එක උන් එක්ක වන්දනාවෙ යන්න හදන්න එපා... :no::no::no:

    සැරයැටියෙන් අපි යනෙන තුරා....
    සංසාරේ අපි එකට ඉමු...
    සංසාරේන් අපි සමුගන්නා දා..
    එ ගමනත් අපි එකට යමු....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සැරයැටියෙන් අපි යනෙන තුරා....
    සංසාරේ අපි එකට ඉමු...
    සංසාරේන් අපි සමුගන්නා දා..
    එ ගමනත් අපි එකට යමු....


    ඒ මාම බැදල අනේ මොනාද මේ අහන්නෙ.. :shocked:
     

    upulpudn

    Member
    Dec 18, 2017
    102
    7
    0
    සැරයැටියෙන් අපි යනෙන තුරා....
    සංසාරේ අපි එකට ඉමු...
    සංසාරේන් අපි සමුගන්නා දා..
    එ ගමනත් අපි එකට යමු....

    සරා සිහින රහසේ උතුරා සිනා ... :D