ඔක්කොම වගේ බුට් කාපු උන් නේ ඉන්නේ
![]()


කොල්ලෙක් හැදෙන්ඩ බූට් එකක් කන්ඩ ඕනේ![]()


මේ බි ..එත් අර බඩා බලපන් බුට් නොකා කෙලිගෙන් ගුටි කාලම ඌ හැදිලා ඉන්නේ ...මේ බි ..එත් අර බඩා බලපන් බුට් නොකා කෙලිගෙන් ගුටි කාලම ඌ හැදිලා ඉන්නේ ...


එහෙන් කන කෑමත් එක්ක බැලුවම මේවට උබට ඇඩෙන්න විදියක් නෑ


කවුද යකෝ මේ මහා රෑ කෑ ගහන්නේ අහල පහල උන්ට නිදාගන්නත් නෑකවුදඩෝ ඔට්ටු දාන්නෙ මෙතන
ඔට්ටු දානවනම් බදුගෙවලා කරපන්![]()
කවුද යකෝ මේ මහා රෑ කෑ ගහන්නේ අහල පහල උන්ට නිදාගන්නත් නෑ![]()
