වටේ යන්න කියන්නේගහපන් රෙපක්
වටේ ගිහින් දෙන්නං 
මගේ රිසල්ට් එක ඩේටාබේස් එකට දාලත් නෑ එච්චරටම අවුල් ඇති![]()





අර රට වටේ යන්නේ ...මේ මාසේ ඉවර වෙලා ඒවි බන්ko ban sayo nenda
අර රට වටේ යන්නේ ...මේ මාසේ ඉවර වෙලා ඒවි බන්
හේතුවක් නැතිව අප්සට් මුඩ් සෙට් වෙන්නේ ඇයි![]()
උඹ මොනවද කරේ අරාබි බාෂාව එහෙමද
මම එකක් ෆේල් බන්![]()
අර දෙක පේල් ගිණුම්කරනේ ඉහලින්ම පාස්
වර්ණ විද්‍යාව, කෘමි සත්ව විද්‍යාව එක්ක දේවාලේ වැඩ වලටත් හොඳයිනෙ කියල ගිණුම්කරණය කරාඅර දෙක පේල් ගිණුම්කරනේ ඉහලින්ම පාස්
![]()

උඹ මොනවද කරේ අරාබි බාෂාව එහෙමද![]()


සයෝ අක්ක කොච්චර පොත්වල අයවැය බැලන්ස් කරලා බැලුවත් හොර අල්ලන්න බැරි ඒකනේehenam eka thamai income tax eken berenne![]()

සයෝ අක්ක කොච්චර පොත්වල අයවැය බැලන්ස් කරලා බැලුවත් හොර අල්ලන්න බැරි ඒකනේ![]()
Man dannawa hebei matiya gahapu salli hangala thiyena thena