එ උනාට ටිකක් විතර බිසි....තව ටිකකින් එන්න වෙන්නෙ නැ...
මොනාද අප්ප අද රිලැක්ස් එකේ ඉන්ඩ එපෑයැ...

එ උනාට ටිකක් විතර බිසි....තව ටිකකින් එන්න වෙන්නෙ නැ...

Itin lamai neee.gm kohomada oba thumanlta
උබ මොකද බන් ඔලුවෙන් හිටන් කරන්නෙ...කව්ද අනික් දෙන්න දෙපැත්තෙ ඉන්න...උබෙ කොලු සන්ගමේ දෙන්නෙද්ද... රීඩ් ද ඇග්රිමන්ට් ෆස්ට්....යල්ල යල්ල![]()
ada colombo koheda awidinna hoda ?

ඇයි දවස් අනුව කොලඹ ඇවිදින්න හොඳ නැති පැතිත් තියෙනවද ?![]()

ඇත්තට කොහොමද දන්නේ නෑ...
ඩේට්ස් ගැන දැනුවත්භාවයෙන් තොරයි


ඔව් මේ නුවර ඉන්න මම කොළඹ ගැන දන්නවා නේන්නංකටුස්ස දන්නවද දන්නේ නෑ![]()

ඔටුලන්තේ ඉන්න එකෙක් වෙච්චි උඹ එපැයි ඩේට්ස් ගැන දැනගන්නඩේට්ස් ගැන![]()

ඔටුලන්තේ ඉන්න එකෙක් වෙච්චි උඹ එපැයි ඩේට්ස් ගැන දැනගන්න![]()