~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඇයි අර රෙප් දෙද්දි විශ් කරල තිබ්බෙ ඔයා නෙවේද? ඔයාගෙ නම දාල හැබැයි විශ් කරල තිබ්බෙ.. :nerd:

ආ ඔව් ඔව්..මං හිතුවේ වෙනම පොස්ට් එකක් දැම්මෙ නැති එක ගැන
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සෝ එක එකා ඇහැරෙනවා නේද :baffled: පිස්සු කතා කිය කිය
    ඇහැරෙන්නේ :no: මට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සෝ එක එකා ඇහැරෙනවා නේද :baffled: පිස්සු කතා කිය කිය
    ඇහැරෙන්නේ :no: මට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ :baffled:

    දැන් නිකාන් පිස්සු වගේ...
    චැට් ත්‍රෙඩ් එක නොතිබ්බානම් කොහෙද ලියන්නෙ මෙව්වා ඇත්තට
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිස්සෝ එක එකා ඇහැරෙනවා නේද :baffled: පිස්සු කතා කිය කිය
    ඇහැරෙන්නේ :no: මට පිස්සු නැති නිසා හොඳට ගියා නැත්තන් මාත් මෙහෙම නෙ :baffled:

    හැම පිස්සාම කියන්නෙ "මට පිස්සු නැ"කියලා තමා:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නිකාන් පිස්සු වගේ...
    චැට් ත්‍රෙඩ් එක නොතිබ්බානම් කොහෙද ලියන්නෙ මෙව්වා ඇත්තට
    අන්නේකයි හිතට එන පිස්සු අදහස් වෙන කොහෙද ලියන්නේ නැත්තන් :yes: හිතේ තදකරන් හිටියම ප්‍රෙෂර් වැඩිවෙලා නහර පුපුරනවා :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැම පිස්සාම කියන්නෙ "මට පිස්සු නැ"කියලා තමා:D:D
    මේ අර දොර ගාවම ඇඳේ ඉන්න පිස්සි නේද :baffled: සැරින් සැරේ එයා රජබිසවක් කියල හිතාගෙන අපිට අණ දෙන්නේ අරක ගෙනෙන් මේක ගෙනෙන් කියල.

    දොස්තර මහත්තය කියනවා මම අහගෙන මෙයාව නං හොඳ කරන්න බෑ කියල. :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ අර දොර ගාවම ඇඳේ ඉන්න පිස්සි නේද :baffled: සැරින් සැරේ එයා රජබිසවක් කියල හිතාගෙන අපිට අණ දෙන්නේ අරක ගෙනෙන් මේක ගෙනෙන් කියල.

    දොස්තර මහත්තය කියනවා මම අහගෙන මෙයාව නං හොඳ කරන්න බෑ කියල. :no:

    අණ දෙන්න ඇයි මං අණ් විකුනනවා කියද හිතන් ඉන්නෙ:P:P