~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(:(:(:(:(:(:(
    ඔයාලමයි කිවුවේ දාන්න කියලා...:(:(මං කිවුවනෙ අශාන්ට දෙමු කියලා...:(:(ඔනි නැ..මං එන්නෙම නැ............:sorry::sorry::sorry::(:(:(
    යන්න :baffled: යන්නේ කොහෙද අල්ලලා අර කනුවකට තියල බඳිනවා යන්න හැදුවොත් :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    කවුද සාරාට කේස් අදින්නේ...?
    මෙව්වලට අපෙත් උරුමෙ තියෙනව....
    කපනව බෙල්ල තියෙනව බිල්ලට.... :baffled:

    oya mokada me eka paratama mekata kada path une fen :eek:
    office eken penna neda kotu paninna yanna :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා දැන් බාන්ඩාගාරික නෙමෙයි නේ:P:P.අනික මට ලැබුන පෞද්ගලික විදේශ සංචාර ආරාධනාවකටයි මං ආවෙ...........:D;);).
    මට කිවේ දේවාල පරිපාලනය සහ බැතිමතුන් සමග ගනුදෙනු කරන ආකාරය ගැන වැඩිදුර ඉගෙනගෙන දේවාලේ ආදායම වැඩිකරලා දෙන්නයි ජර්මන් යන්නේ කියල :baffled: ඒකයි සල්ලි දුන්නේ ටිකට් එකට :baffled:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට කිවේ දේවාල පරිපාලනය සහ බැතිමතුන් සමග ගනුදෙනු කරන ආකාරය ගැන වැඩිදුර ඉගෙනගෙන දේවාලේ ආදායම වැඩිකරලා දෙන්නයි ජර්මන් යන්නේ කියල :baffled: ඒකයි සල්ලි දුන්නේ ටිකට් එකට :baffled:

    බැතිමතුන් සමග ගනුදෙනු කිරිම ගැන නම් කවර කතාද.........
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනම් කප්රුක එකට සල්ලි බදින්න වෙන්නෙ..ගෙදරට එවන්න කියලා..නැත්නම් අවුරුදු 2ක් විතර ඉවසන් ඉන්න......

    ehema one na.paypal ekata salli denna
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මෙන්න අපේ රෑ කෑම ඇවිල්ලා :shocked: ඉක්මනට වරෙල්ලා ඔය මන්නා පිහිය අරගෙන :angry: කුක්කෝ ලිපට ගින්දර දාපන් :angry: පොලිසෝ කඩේට දුවල ගිහින් තුනපහ අරන් වරෙන් :angry:

    :rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔය ඉතිං ආව විතරයි කන්න හදනවා...
    දැන් නම් ඉතිං මම අවතැන් වෙලා ඇති...
    ඒකනේ නිකං සරණාගතයෙක් ආව වගේ සලකන්නේ... :baffled:

    nimali akka ehema sanipenda? Man eth beluwe akka elakiri awith paththayata hospital yannaama salakaladathda kiyala