ටීචින් තමා
ටීචස්ලාට හෙන ආසයී. අම්මත් ටීචර් පවුලේ ගොඩක් අය ටීචර්ලා
ටීචින් තමා
ටීචස්ලාට හෙන ආසයී. අම්මත් ටීචර් පවුලේ ගොඩක් අය ටීචර්ලා

මට නූලෙන් ගහල ගියානේ 3-4 ක් ම
මුට හරියන්නේ බලු දොස්තර නෝනා කෙනෙක්කම්පියුටර් කෙල්ලො හරියන්නෙ නෑ වගේ

අපරාදෙ. ඒ ඉතිං උපු මාම බොරු කියල හින්දනේ. නැත්තං අවුරුද්දට මාස 3ක් නිවාඩු. දෙන්නට ආතල් එකේ රවුම් ගහන්ඩ තිබ්බ

ඒ ටීචර් සෑහෙන පින් කරලා තියෙනව උපුල් මාමගෙන් ගැලවෙන්න
නැහැ..
තව එකකුත් නූලෙන් මිස් උනා... එයා බැඳලා අවුරුද්දකට වැඩියි
නැහැ..
තව එකකුත් නූලෙන් මිස් උනා... එයා බැඳලා අවුරුද්දකට වැඩියි

ඒ ටීචර් සෑහෙන පින් කරලා තියෙනව උපුල් මාමගෙන් ගැලවෙන්න![]()

kukkata IT kellak galapenawa...
kella computer eke. mu phone eke kiriyata log wela apita pora talk didi wifeta pudin watalappama haduweki

එහෙනං ඉතින් ජයසිරි මංගලම් කියල හැමදාම මයියොක්කා කන්න යන්නයි තියෙන්නේ දෙන්නත් එක්ක

ඒ ටීචර් සෑහෙන පින් කරලා තියෙනව උපුල් මාමගෙන් ගැලවෙන්න![]()
බලු දොස්තරලද![]()

ඒ කෙල්ලගේ නොලැබීමද දැන් කෙනාගේ ලැබීමද අනේ මන්දා...
සමහරවිට බඳින කෙනාගේ අවාසනාව වෙන්න ඇති

vet docslage hitha sansun... sattuntane behet karanne... minissu wage wadayak nea