~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මට නූලෙන් ගහල ගියානේ 3-4 ක් ම :P

    අපරාදෙ. ඒ ඉතිං උපු මාම බොරු කියල හින්දනේ. නැත්තං අවුරුද්දට මාස 3ක් නිවාඩු. දෙන්නට ආතල් එකේ රවුම් ගහන්ඩ තිබ්බ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපරාදෙ. ඒ ඉතිං උපු මාම බොරු කියල හින්දනේ. නැත්තං අවුරුද්දට මාස 3ක් නිවාඩු. දෙන්නට ආතල් එකේ රවුම් ගහන්ඩ තිබ්බ


    නැහැ..:no:

    තව එකකුත් නූලෙන් මිස් උනා... එයා බැඳලා අවුරුද්දකට වැඩියි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ ටීචර් සෑහෙන පින් කරලා තියෙනව උපුල් මාමගෙන් ගැලවෙන්න :P


    ඒ කෙල්ලගේ නොලැබීමද දැන් කෙනාගේ ලැබීමද අනේ මන්දා...
    සමහරවිට බඳින කෙනාගේ අවාසනාව වෙන්න ඇති