~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔහොම කීවට ඔයාල පාටි වලට එන්නේ නං එහෙම එකකට එනවා වගේ තමා :P

නැතුව ඉතින් අපිත් සල්ලි වියදම් කරලනේ ඒවා ගන්නෙ...එවා අදින්නත් තැනක් එපැයි
 

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    කෝ අපට:D

    එයා තලයට විතරයි කේක් ගෙනත් තියෙන්නේ අපිට නෑ :baffled:

    හනිමුන් ගියාද:rolleyes::baffled:

    Real analysis:eek:

    n7chIjT.jpg

    onna kattiyatama cake :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මන් හෙන කැතයි මහතයි කොටයි බන්.. බොරු නම් ඩීජේ නික් ගෙන් අහන්න. දවස් 2 ක් ඌ අපෙ ගෙදර ආවා:sorry::sorry:
    :rolleyes::rolleyes::sorry:අපිවත් බලන්න බෑ ..අන්තිමට තනි කළු රුපයක් වයිබර් දාන් ඉන්නේ :(
    උබ හිතන්නේ අපි නිකන් ශාරුක් කාන් සල්මන් කාන් වගේ කියලද :rofl::rofl:
    මැස්සනම් ඔටුවෙක් වගේ ලස්සනට ඉන්නවා :D
    ආ අල බෝලේ :love::love::love:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    good morning....

    අපේ සයෝගේ හබියා පොඩි operation එකක් කරලා හොස්පිටල් එකේලු. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    good morning....

    අපේ සයෝගේ හබියා පොඩි operation එකක් කරලා හොස්පිටල් එකේලු. ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු.
    හපොයි ඒ මොකෝ සයෝ අක්ක පොල් බෑයකින් පැන්ඩා මාමට ගහලද :baffled:

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමු :angry: අහිංසක පැන්ඩා මාමට සාධාරණය ඉටු කරනු :angry: සයෝව වහාම අත්අඩංගුවට ගනු :angry:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හපොයි ඒ මොකෝ සයෝ අක්ක පොල් බෑයකින් පැන්ඩා මාමට ගහලද :baffled:

    ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමු :angry: අහිංසක පැන්ඩා මාමට සාධාරණය ඉටු කරනු :angry: සයෝව වහාම අත්අඩංගුවට ගනු :angry:

    UNP.jpg




    හ්ම්ම්..... ගහපු පාරට නහය කඩලා ගිහින්.