ඇත්ත නේන්නං ඇයි ඒ![]()
අපිනන් කියන්නෙ බිල්ඩිම කියල...
එකනේ.....
මොලේට වැලි ගිහින් වෙන්න ඇති...කාන්තාරේනෙ ඇවිදින්නෙ

ඒ උනාට ඉංග්‍රීසියෙන් ලියද්දි එහෙම ලියන්ඩ බෑනේ![]()

![]()
so much makeup and photoshop, brigtness, contrast...
ඒ උනාට ඉංග්‍රීසියෙන් ලියද්දි එහෙම ලියන්ඩ බෑනේ![]()
ඉන්ගිරිස් වලින් ලියද්දි ලියන්න මෙහෙම...buildim ප්‍රශ්නෙ ඉවරනෙ එතකොට...

ok jokes aside i think i have found an answer to the camels question...
Why is it called a building when it's already built?
While the suffix -ing as in the noun building and the suffix -ing as in the present participle building do share an orthographic form, they’re not etymologically related, at least according to Online Etymology Dictionary. It appears that the noun/gerund suffix derives from the older form -ing/-ung (compare German -ung), while the present participle suffix from -inde/-ende/-and (compare German -end) - more cognates at -ing - Wiktionary. It appears that Anglo-Norman scribes “naturally confused” these two different suffixes, which makes sense considering there seems to be only one equivalent in modern French to both of these, the present participle and noun/gerund suffix -ant (more at -ant - Wiktionary). And probably because the French-speaking Anglo-Norman were the ruling elites after the Norman conquest (more at Norman conquest of England - Wikipedia), this confusion was carried on into modern English. It’s still curious, though, because English did inherit two nouns from Proto-Germanic which derive from present participles, friend and fiend.

:shocked:shocked
බනින්න එපා අනේ පව් නේ...නොදන්න දෙයක් නේ ඇහුවෙ..ඔහොම කරන එක හරිද..
උගත් කෙනෙක් හැටියට ඔහොම හැසිරෙන එක ගැනනන් දුකයි සාරො..

විහිලුවක් වත් තෙරෙනෙ නැද්ද අනේ
ඔය දිල්ස් අහන්නෙත් නොදැනමද........සොරි එහෙනම්....

විහිලුවක් වත් තෙරෙනෙ නැද්ද අනේ
ඔය දිල්ස් අහන්නෙත් නොදැනමද........සොරි එහෙනම්....
![]()

ok jokes aside i think i have found an answer to the camels question...
Why is it called a building when it's already built?
While the suffix -ing as in the noun building and the suffix -ing as in the present participle building do share an orthographic form, they’re not etymologically related, at least according to Online Etymology Dictionary. It appears that the noun/gerund suffix derives from the older form -ing/-ung (compare German -ung), while the present participle suffix from -inde/-ende/-and (compare German -end) - more cognates at -ing - Wiktionary. It appears that Anglo-Norman scribes “naturally confused” these two different suffixes, which makes sense considering there seems to be only one equivalent in modern French to both of these, the present participle and noun/gerund suffix -ant (more at -ant - Wiktionary). And probably because the French-speaking Anglo-Norman were the ruling elites after the Norman conquest (more at Norman conquest of England - Wikipedia), this confusion was carried on into modern English. It’s still curious, though, because English did inherit two nouns from Proto-Germanic which derive from present participles, friend and fiend.

Noun and Verb wenda athi ne![]()

ඕව ඔච්චර හිතන්ඩ එපා බන්...මම මේ කල්පනා කලේ මොකාටද මේ පාර චන්දෙ දෙන්නෙ කියල...කලින් හිටපු හොරු එපා කියල දැන් ඉන්න උන්ට දුන්න බැලුවම උනුත් හොරු...නොදා ඉන්නව චන්දෙ මේපාර

ඕව ඔච්චර හිතන්ඩ එපා බන්.. ගිහින් ඔක්කොටම කතිරේ ගහල වරෙන්![]()

මට දෙනවා නම් මං චන්දෙ ඉල්ලනවා![]()