~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

avatar556134_3.gif

සුදු මුහුණයි හුරතලයයි හරි අවධානම්..
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

මේකනෙ කේස් එක ඔයාගෙ ෆෑන්ස්ල රටේ හතර දිග් බාගෙ විසිරිලනෙ ඉන්නෙ ඒ හින්ද කොහෙන් චන්දෙ ඉල්ලන්ඩද කියල හිතා ගන්නෙ කොහොමද, අනික මුන් ඔක්කොම එකතු කරල එක පැත්තක බෝර්ඩ් කරල හරි නවත්තල ග්‍රාම සේවක අල්ලල ලැයිස්තුවට නන් ටික දාල ගද්ද චන්දෙ පහුවෙලා තියෙයි...

:lol::lol::lol::lol::lol::lol:එහෙනම් ඉතින් ජනාධිපතිවරණය වගේ තමා ඉල්ලන්න වෙන්නෙ නේ..;);)
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:(:(:(:(:(:(:(කවුද ඉතින් මට චන්දෙ දෙන්නෙ අනෙ...

! ! ! ! ! ! ! ! උපුඩින්, ! ! ! ! ! ! ! ! ඔටුක්කා, ! ! ! ! ! ! ! ගැටෝ පුඩින්, ! ! ! ! ! ! ගොමරමලි මගේ, ! ! ! ! ! ! පුපුල් උඩිං, ! ! ! !මිනු අරමස්ටුස්, !!rossaine_doll, ඇරෝ 11, කඩල බොලේ, කිංග් පණුවා, කුමාර456, නාකි කටුස්, හොංඩා කටුස්, හොඳ කටුස්, aşk laftan anlamaz, cedric is here, honda katus, king, lpwicrama, naya, °°කුරි වෙක්ක°°
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

! ! ! ! ! ! ! ! උපුඩින්, ! ! ! ! ! ! ! ! ඔටුක්කා, ! ! ! ! ! ! ! ගැටෝ පුඩින්, ! ! ! ! ! ! ගොමරමලි මගේ, ! ! ! ! ! ! පුපුල් උඩිං, ! ! ! !මිනු අරමස්ටුස්, !!rossaine_doll, ඇරෝ 11, කඩල බොලේ, කිංග් පණුවා, කුමාර456, නාකි කටුස්, හොංඩා කටුස්, හොඳ කටුස්, aşk laftan anlamaz, cedric is here, honda katus, king, lpwicrama, naya, °°කුරි වෙක්ක°°

ඉතින් ඔතනින් 3ක්ම මගේ නේ
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි දෙන්න විතරක් මෙතන තනියම ඉන්න එක හොදනෑ නෙහ්...පස්සෙ එමු...
    ඔව් ඔව් ගෑනු ළමයෙක් එක්ක තනිපංගලමේ ඉන්න හොඳ නෑ හාමිනේ දැක්කොත් හොඳ නෑ නෙ