~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එහෙනම් මං වෙන කෙනෙක් හොයාගන්නවා මනමාලයා විදිහට....:yes:පොලිස් මල්ලි එහෙම කැමැත්තෙන්ම එවි නෙ...:)


බාල අපරාධ කිය කිය කෑ ගහුව නේද පහුගියටිකේ, දැන් මොකෝ මේ... :shocked:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වෙන කවුරුත් නැනෙ ඉතින්...:(:(


කව්රුත් නෑ කියල ඔයවගේ දේවල් කරනවද ඔයා මාරයි නෙ, චීය




avatar182056_21.gif
 

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇයි අනේ ඔය උපුල් මාම ඉන්නේ :yes: ටිකක් කොන්ඩේ ගිහින් තට්ටේ පෑදිලා වයස පාට උනාට තාම කොල්ල වගේ


ඔව් නේ...විග් එකක් හරි දාගන්න පුලුවන් නේ....