සයෝව බලන්න යමුද අපි? i mean, පැන්ඩාව බලන්න..
සතුටුයි මාමි.
50 - 60 අතර වගේ ආවා බයික් එක ස්ට්‍රෙස් නොකර. 4500 RPM අඩුවෙන්.

සයෝව බලන්න යමුද අපි? i mean, පැන්ඩාව බලන්න..

50-60 පියාඹනවනන් අපි යන ගානට කියන්නේ මොකක්ද කියල හොයන්න ඕනි...![]()

Good morning all.. හුලග වගේ බයිසිකලේ පියාබලා ආවා..![]()

උඹල පලයල්ලා.. මම එන්නෙ නැහැ..
එයාට එයාගෙ පුද්ගලිකත්වයට හානියක් වෙනවද දන්නෙ නැහැනෙ අපි ගියාම..
නැත්නන් ආරන්චි වෙච්ච හැටියෙ පීඑම් දාලා විස්තර අහපු ඒවාට මේ වෙනකල් -හ්ම්- කියලවත් රිප්ලයි එකක් නැත්තේ ඒක නිසා වෙන්න ඇතිනෙ..![]()

රිප්ලයි කරයිද කලින් සයෝට බලාපොරොත්තු දීල දැන් සාරා එක්ක මුකුළු පානකොටඋඹල පලයල්ලා.. මම එන්නෙ නැහැ..
එයාට එයාගෙ පුද්ගලිකත්වයට හානියක් වෙනවද දන්නෙ නැහැනෙ අපි ගියාම..
නැත්නන් ආරන්චි වෙච්ච හැටියෙ පීඑම් දාලා විස්තර අහපු ඒවාට මේ වෙනකල් -හ්ම්- කියලවත් රිප්ලයි එකක් නැත්තේ ඒක නිසා වෙන්න ඇතිනෙ..![]()
රිප්ලයි කරයිද කලින් සයෝට බලාපොරොත්තු දීල දැන් සාරා එක්ක මුකුළු පානකොට![]()