~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ මනුස්ස ලෝකේ ඕක නෑ ..උබ කොහොමද ඕක දැක්කේ :shocked:
    කිරි මුහුද කියන්නේ නුවර වැවට නෙ :P සාහිත්‍ය පොත් වලත් කිරි මුහුදක් තියෙනවලු තමා ඒක නං දැකල නෑ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Look into my eyes,
    You will see
    What you mean to me
    Search your heart,
    Search your soul
    And when you find me there,
    you'll search no more
    ඇස් දෙක දිහා බැලුවා :oo: කැඩිච්ච ඇහි පිල්ලමක් නං කොනේ තියෙනවා තියෙනවා එච්චර තමා මටනං පේන්නේ :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    කිරි මුහුද දැකල තියෙනවා :P

    කිරි මුහුද කියන්නේ නුවර වැවට නෙ :P සාහිත්‍ය පොත් වලත් කිරි මුහුදක් තියෙනවලු තමා ඒක නං දැකල නෑ.

    නුවර වැව = කිරි මුහුද = කිරි සයුර = අපි ඉන්න මන්දාකිනිය
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නුවර වැව = කිරි මුහුද = කිරි සයුර = අපි ඉන්න මන්දාකිනිය
    අර දෙවි කෙනෙක් කිරිමුහුදෙන් අමුර්තේ හොයා ගත්තා කිවේ නුවර වැවෙන්ද එතකොට :shocked::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: STU26015

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වතුර හොඳා මට :yes:
    ehenam wathura bonna.mama sara akkath ekka meka bonnam


    Ma desa neth
    nopiya balapu
    Himihita
    balaporoththu
    genapu
    Wedipura
    mathekka noapu
    Mathaketa soduru
    then goda gasapu
    Oba thawamath
    eya thamai
    Oba thawamath
    eya thamai
    Oba thawamath
    eya thamai
    Mage hitha
    hadapu…
    Hithumathe…
    pawena… hitha
    hedei lu
    Sithajaye…
    gevila… mokatada
    dukai lu
    Hithumathe…
    pawena… hitha
    hedei lu
    Sithajaye…
    gevila… mokatada
    dukai lu
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒකත් තියෙන්න ඕනේ කිරි සයුරේ නේද? ඒ කියන්න ඒක තියෙන්නෙත් නුවර වැවේ.. :yes:
    ආ බන් කදු කොමෙයි මුහුදේ තියෙන්නේ :eek::eek:අනේ මන්ද ..නුවර වැව කලබලා අමුර්ටය හොයා ගත්තත් කියපු උන් තව මොනා කියයිද දන් නෑ
     
    Last edited: