~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    tenor.gif

    dan laga patin ukusu patiyekut dammot hodaine :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :baffled: අනේ නෑ ලොකු අයියේ මේ මම කිවේ :baffled: මන් පොඩ්ඩක් එහා පැත්තට ගිහින් එන්නන් කෝ.. නෑ නෑ පොඩි වැඩක් ඔව්.. හදිස්සියක්.. යන්නං ඈ..

    :rofl:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    එයා උගේ ඇගේ ඇතිල්ලී ඇතිල්ලී කතාකරකර යනකොට හිත වාවන්නේ නෑ :(
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :baffled: අනේ නෑ ලොකු අයියේ මේ මම කිවේ :baffled: මන් පොඩ්ඩක් එහා පැත්තට ගිහින් එන්නන් කෝ.. නෑ නෑ පොඩි වැඩක් ඔව්.. හදිස්සියක්.. යන්නං ඈ..

    අන්න එහෙම හිටු :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න එහෙම හිටු :rofl:
    නාකි වෙලා තටු හැලිලා ඉගිලෙන්න බැරි දවසක් ඒවි නෙ :P එතකන් තමා ඉතින්. ඊට පස්සේ කටුස්ස තමා දේවාලේ රජා :yes:

    උකුස්සට වැඩක් සෙට් කරන්න ඕනේ ඉක්මනට
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නාකි වෙලා තටු හැලිලා ඉගිලෙන්න බැරි දවසක් ඒවි නෙ :P එතකන් තමා ඉතින්. ඊට පස්සේ කටුස්ස තමා දේවාලේ රජා :yes:

    උකුස්සට වැඩක් සෙට් කරන්න ඕනේ ඉක්මනට

    Hitan athi:rofl: