~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට මොනවද සිංහලු වැඩ කටයුතු :yes: IPL වෙන්දේසිය තියෙනවා :yes:
    බංගලි එක්ක මැච් එක තියෙනවා :yes: හෙට මරු දවස :love:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සිහිනෙන් ඔබ මට පෙනෙනව නම්
    අවදි නොවී ඉන්නම්
    කිසිදා ඔබ මට නොලැබේ නම්
    හැමදා තනි වෙන්නම්...

    ටක ටක හඬ මැද මේසය මත හිඳ
    අත් සෝදාගෙන සෝසුත් වත්කර
    ඔබ කාගෙන යන්නම්
    නැතිනම් තනි වෙන්නම්...

    ජීවන ගමනේ බඩගිනි දුක සැප
    එක සේ නිමකර අවසන් වනු මැන
    තනියට ළඟ ඉන්නම්
    නැතිනම් තනි වෙන්නම්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට මොනවද සිංහලු වැඩ කටයුතු :yes: IPL වෙන්දේසිය තියෙනවා :yes:
    බංගලි එක්ක මැච් එක තියෙනවා :yes: හෙට මරු දවස :love:

    බලන්න වෙන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරී දැනුවත් උනා විරහ ගී ගයමු

    හරී විරහ උනා දැනුවත් ගී ගයමු

    Adarei-Wasthu-Dimanka-Wellalage.jpg

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හෙට මොනවද සිංහලු වැඩ කටයුතු :yes: IPL වෙන්දේසිය තියෙනවා :yes:
    බංගලි එක්ක මැච් එක තියෙනවා :yes: හෙට මරු දවස :love:

    හෙට මගේ අනුග්‍රහයෙන් මංඩපේ මියුසිකල් ශෝ එකක් තියනවා :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    හෙට මගේ අනුග්‍රහයෙන් මංඩපේ මියුසිකල් ශෝ එකක් තියනවා :yes:

    කවුද සින්දු කියන්නේ :oo: මෙතන හොටු පෙරාගෙන අඬන්න නං ලැස්ති වෙන්න එපා හොඳේ

    අසහාය ගායක අයිපී :P:P