~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එක මාරු වුනාට කටුස්සගේ කම්මැලිකම මාරු වෙන්නෙ නෑනෙ:rofl:
    ඕක ආය අමුතුවෙන් කෝට් කර කර පෙන්නන්න දෙයක් නෑ නමේ මුලටම දාල තියෙන්නේ කම්මැලි හින්ද තමා :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඹ නං නැතිවෙන්න බෑ කවුරු නැතත් :P
    :baffled::baffled::baffled::baffled:හිටියට යන්න වෙලා නෑ බන් ..මුම් මට මඩ ගහලා ඔක්කොම කරලා මම දන්නෙත් නෑ :rofl:
    දැන්ද නැන්දා කපපු ලිදේ පතුලටවැටුනේ:baffled:
    නන්දාගේ මුතුන් මිත්තෝ ආවත් මට ලින් කපන්න අමාරුයි ෆෙන්:P:P:P ..මන් ඇවිත් එක වාක්‍ය කණ්ඩයක් පැවසු වහාම ඔබ සියල්ල ගැබුරු ලිදකට වැටෙන්නොය :rofl:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled::baffled:

    නන්දාගේ මුතුන් මිත්තෝ ආවත් මට ලින් කපන්න අමාරුයි ෆෙන්:P:P:P ..මන් ඇවිත් එක වාක්‍ය කණ්ඩයක් පැවසු වහාම ඔබ සියල්ල ගැබුරු ලිදකට වැටෙන්නොය :rofl:

    තමා අඩියට වැටිලවත් නෑ වගේ :no: පව්