ඔව් ඔව් මම ඔය හිල් අස්සේ රිංගනවා තමාපින් කැටේ හිලෙන් රිංගල පුරුද්දනේ මෙයා ගණන් ගන්න එපා
![]()
දවස් දෙකතුනක ඉදල මගෙ කකුලට හූනෙක් කෙටුව ඇවිත් ඇවිත් මට මල පැනල ගත්ත මෝටීන් ස්ප්‍රේ එක ඇදල ඇරිය ඌට....ඌ උඩුබැලු අතට වැටිල හිටිය ටික වෙලාවක් ඊට පස්සෙ වෙරි වෙලා වගේ මාරු උනා උනාමයි තාම නන් මේ පැත්තෙ ආවෙ නෑ...
.උබෙ නෑයෙක්ද? 
පින් කැටේ හිලෙන් රිංගල පුරුද්දනේ මෙයා ගණන් ගන්න එපා 



ගෙදර ඉන්න මැස්සෝ මදුරුවෝ එහෙම අල්ලනවා කොච්චර ප්‍රයෝජනවත් සත්තු ජාතියක්ද 
