~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    so why you missed civil part?

    මලගෙදරක් , බදාද පෝය, ඒ හින්දා ගෙදර ආව කෙමිකල් සයන්ස් එක ඇත්තෙ කියල , ඒත් සිවිල් තිබිල තියෙන්නෙ, :sorry:

    වෙන ගෘප් එකකින්වත් රිංගන්ඩ ඕන ඒකට :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වයි ඩිඩින්ට් යූ ටෙල් මී දිස් බිෆෝර් මෑන් වයි වයි වාආආආයි

    [/COLOR][/SIZE]

    කටුස් ඇන්ඩ් ඇරෝ ඩිඩ්න්ට් ලයික් ටො එක්ස්පෝස්.
    ප්ලීස් ඩෝන්ට් ටෙල් එනිව්න් අබවුට් දෝස්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මලගෙදරක් , බදාද පෝය, ඒ හින්දා ගෙදර ආව කෙමිකල් සයන්ස් එක ඇත්තෙ කියල , ඒත් සිවිල් තිබිල තියෙන්නෙ, :sorry:

    වෙන ගෘප් එකකින්වත් රිංගන්ඩ ඕන ඒකට :baffled:

    අනිවා යන්න. ෆීල්ඩ් එක් ගැන අයිඩියා එකක් ගන්න එපැයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    කටුස් ඇන්ඩ් ඇරෝ ඩිඩ්න්ට් ලයික් ටො එක්ස්පෝස්.
    ප්ලීස් ඩෝන්ට් ටෙල් එනිව්න් අබවුට් දෝස්

    ඕ කේ අයි හෑව් ජස්ට් රිසීව්ඩ් ද පී ඇම් කන්ටෙයිනින්ග් ද ෆේක් අයිඩී ලිස්ට්..නො නෝ ඉ විල් නොට් ඩිස්ක්ලෝස් ඇනි ඔෆ් දෝස් නේම්ස්, අයි පොමිස් ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනිවා යන්න. ෆීල්ඩ් එක් ගැන අයිඩියා එකක් ගන්න එපැයි

    වෙන ගෘප් වලින් ගියොත් ඇටෙන්ඩන්ස් නෑ එදාට, කලිනුත් එකක් නෑ, 80% නෑ කියන්නෙ ඒ සෙශන් වලට ෆීල්ඩ් සිලෙක්ශන් වලදි ආය ඇපීල් කරන්ඩ බෑලු ඕඩර් එක වෙනස් කරන්ඩ් , ඒකනම් ලොකු ප්‍රශ්නෙකුත් නෙමේ , :D

    අපිට මෙකෑනික්ස් කරන ප්‍රොෆෙසර්ලු නෙලුම් කුලුන ඩිසයින් කරල තියෙන්නෙ කීවෙ :baffled:ආය තව ඉන්ජින්නියර් කෙනෙක් ඇවිල්ල ස්පීච් එකක් කරාලු, එයත් කොලබ ගොඩක් ටවර් බිල්ඩින්ග් ඩිසයින් කරල තිබ්බලු :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අනිවා යන්න. ෆීල්ඩ් එක් ගැන අයිඩියා එකක් ගන්න එපැයි

    උපුල් මාමලාගෙ කාලෙ පලවෙනි අවුරුද්දෙත් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එකක් තිබ්බද :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඕ කේ අයි හෑව් ජස්ට් රිසීව්ඩ් ද පී ඇම් කන්ටෙයිනින්ග් ද ෆේක් අයිඩී ලිස්ට්..නො නෝ ඉ විල් නොට් ඩිස්ක්ලෝස් ඇනි ඔෆ් දෝස් නේම්ස්, අයි පොමිස් ;)

    ස්තූති ෆ්‍රෙන්