~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් මාමලාගෙ කාලෙ පලවෙනි අවුරුද්දෙත් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එකක් තිබ්බද :oo:

    :no:
    නැහැ. third year මාස 6 ක් එක දිගට
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    වෙන ගෘප් වලින් ගියොත් ඇටෙන්ඩන්ස් නෑ එදාට, කලිනුත් එකක් නෑ, 80% නෑ කියන්නෙ ඒ සෙශන් වලට ෆීල්ඩ් සිලෙක්ශන් වලදි ආය ඇපීල් කරන්ඩ බෑලු ඕඩර් එක වෙනස් කරන්ඩ් , ඒකනම් ලොකු ප්‍රශ්නෙකුත් නෙමේ , :D

    අපිට මෙකෑනික්ස් කරන ප්‍රොෆෙසර්ලු නෙලුම් කුලුන ඩිසයින් කරල තියෙන්නෙ කීවෙ :baffled:ආය තව ඉන්ජින්නියර් කෙනෙක් ඇවිල්ල ස්පීච් එකක් කරාලු, එයත් කොලබ ගොඩක් ටවර් බිල්ඩින්ග් ඩිසයින් කරල තිබ්බලු :baffled:

    වාව් රියලි? දෙයාර් ආර් වෙරි ටැලන්ටඩ් පීපුල් ඉන් සී ලන්කා, හෝප් දේ වෝන්ට් ලීව් ද කන්ට්‍රි ලයික් ද අදර්ස් ඩිඩ්...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වයි ?වට් ඉස් ද රිසන් ?.අයිම් ෆෙඩ් අප් විත් එෆ්.බි ඇන්ඩ් අදර් චැට් ෆෝරම්ස් ..සෝ අයි නිඩ් අ චේන්ජ්

    :rofl: මිනිස්සු අල්ලගනින් චැට් එකට ඔන්ලයින් නැතිව :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උපුල් මාමලාගෙ කාලෙ පලවෙනි අවුරුද්දෙත් ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එකක් තිබ්බද :oo:

    මට සවුදි අරාබියෙ කෝල් 7ක් ඇවිල්ල තිබ්බ හවසක පැය දෙකක් ඇතුලත :oo:

    :no:
    නැහැ. third year මාස 6 ක් එක දිගට

    ප්ලීස් ගායිස් අයි ඩෝන්ඩ් අන්ඩර් ඉස් ටෑන්ඩ් වට් යූ අර් සේයින්:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :no:
    නැහැ. third year මාස 6 ක් එක දිගට

    :oo::oo:

    අපේ මාමලාගෙ කාලෙ එහෙම තිබ්බලු, 1ස්ට් ඉයර් එකේ අග, එතකොට කාට හරි ඒ ෆීල්ඩ් එකක් ඇල්ලුවේ නැත්තං ඒකෙන් අයින් වෙන්න චාන්ස් එක තියේලු :oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    වෙන ගෘප් වලින් ගියොත් ඇටෙන්ඩන්ස් නෑ එදාට, කලිනුත් එකක් නෑ, 80% නෑ කියන්නෙ ඒ සෙශන් වලට ෆීල්ඩ් සිලෙක්ශන් වලදි ආය ඇපීල් කරන්ඩ බෑලු ඕඩර් එක වෙනස් කරන්ඩ් , ඒකනම් ලොකු ප්‍රශ්නෙකුත් නෙමේ , :D

    අපිට මෙකෑනික්ස් කරන ප්‍රොෆෙසර්ලු නෙලුම් කුලුන ඩිසයින් කරල තියෙන්නෙ කීවෙ :baffled:ආය තව ඉන්ජින්නියර් කෙනෙක් ඇවිල්ල ස්පීච් එකක් කරාලු, එයත් කොලබ ගොඩක් ටවර් බිල්ඩින්ග් ඩිසයින් කරල තිබ්බලු :baffled:

    civil nammaganna markting:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වාව් රියලි? දෙයාර් ආර් වෙරි ටැලන්ටඩ් පීපුල් ඉන් සී ලන්කා, හෝප් දේ වෝන්ට් ලීව් ද කන්ට්‍රි ලයික් ද අදර්ස් ඩිඩ්...

    යනවනම් ගිහිල්ලනේ මෙච්චර නාකි වෙනකන් ඉන්නෙ එයාල , :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar182056_21.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :oo::oo:

    අපේ මාමලාගෙ කාලෙ එහෙම තිබ්බලු, 1ස්ට් ඉයර් එකේ අග, එතකොට කාට හරි ඒ ෆීල්ඩ් එකක් ඇල්ලුවේ නැත්තං ඒකෙන් අයින් වෙන්න චාන්ස් එක තියේලු :oo:

    year system...
    this is semester systemne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අර අහනයා කීව විදියට තැන් දෙකක කරන්ඩ් බැරිද මාස 3ක් විදියට :oo:

    දැන් තියෙන්නේ මාස 3 ක්විදියට.. අසහනයා කියන විදියට