~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔලුව රිදෙනවා නේ අනෙ...මෙලො වැඩකට ඇති දෙයක් නැ.කාමර ගානෙ එන්නයි,bf ව අත අරින්නයි..මං එන්නෙ නැ අප්පා ආයෙ...
    මොකද වදින්න වදින්න ගහන එකත් මොඩයා.වදින්න වදින්න ගහන එකත් මොඩයා.
    මොඩයෙක් උනත් එක ප්‍රදර්ශනය කල යුතු සිමාවක් තියෙනවා

    giphy.gif
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මාත් එන්නේ නෑ .ස්ට්‍රෙස් නැති කරගන්න ආවම තිබ්බට වඩා ඒක වැඩි වෙනවා ..මන්ඩපෙන් යන්න දැන් කාලේ හරි වගේ :baffled::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මාත් එන්නේ නෑ .ස්ට්‍රෙස් නැති කරගන්න ආවම තිබ්බට වඩා ඒක වැඩි වෙනවා ..මන්ඩපෙන් යන්න දැන් කාලේ හරි වගේ :baffled::sorry:

    ඔව් අප්පා..හද පෙන්නුවාම ඇගිල්ලෙ ඇද හොයන්නේ...මෙකට එනවාට හොදයි කොට්ටයක් බදන් නිදාගන්නවා
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    ඔව් අප්පා..හද පෙන්නුවාම ඇගිල්ලෙ ඇද හොයන්නේ...මෙකට එනවාට හොදයි කොට්ටයක් බදන් නිදාගන්නවා

    don't take lyrics serious:oo:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් අප්පා..හද පෙන්නුවාම ඇගිල්ලෙ ඇද හොයන්නේ...මෙකට එනවාට හොදයි කොට්ටයක් බදන් නිදාගන්නවා
    :yes::yes::yes:සිරාවටම ..අර ගෘප් චැට් එකටම සෙට් වෙලා ඉන්න එක සැපයි වගේ .බායි සාරා ..මේවා අපිට හරියන් නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes::yes:සිරාවටම ..අර ගෘප් චැට් එකටම සෙට් වෙලා ඉන්න එක සැපයි වගේ .බායි සාරා ..මේවා අපිට හරියන් නෑ

    මොකද්ද බන් ගෘප් චැට් කතාව? :confused: