ඊලග පාර ඒක වෙනමම දාන්න ..නැත්තන් අපි මරාගන්න එක දැකලා තව උන් මරා ගන්න එයි


ඔව් ඔව් මම තමා දැම්මේකටුස් 2, කටුස් 3, කටුස් 4, කටුස්1
පේනවා නේද කාගේද ටැග්ස් කියල
මට මඩ ගහන්න කරන කුමන්ත්‍රණ මේවා
ඔව් ඔව් මම තමා දැම්මේමට මඩ ගහන්න කරන කුමන්ත්‍රණ මේවා
![]()



මඩ ගහන්න තරම් චරිතෙනෙඊලග පාර ඒක වෙනමම දාන්න ..නැත්තන් අපි මරාගන්න එක දැකලා තව උන් මරා ගන්න එයි![]()

ඈ බොල මායි සාරයි එකෙක් කියලද ඒ පාර කියන්නේතමන් කන්නාඩියක් ඉස්සරහට ගිහින් ඕක කිවුවනම් හොදයි




fbf mage.
sinhalen dapu eka tag une nea.
dan edit karanna bea. passe hadanawa


උබලගෙ ඉතිං පවුල් ප්‍රශ්නනෙ![]()



ඈ බොල මායි සාරයි එකෙක් කියලද ඒ පාර කියන්නේ![]()


උඹව සත පහකට විශ්වාස නෑඈ බොල මායි සාරයි එකෙක් කියලද ඒ පාර කියන්නේ![]()
ඔව් ඔයාලගෙ සංසාරගත බැඳීමට අපි කාටවත් බාධා කරන්න උවමනාවක් නෑ
![]()



දැම්ම ගමන් වලියක් පටන් ගන්නවා කිවනේ 


සයෝ නැන්දට ටැග් එකක් ගත්තෙ කවුද?
රිලීස් කරපන් ටැග් එකෙ ආසාව අතැරලා




මං සිස්ට දෙන්නම්........

උබලගෙ ඉතිං පවුල් ප්‍රශ්නනෙ![]()

පටන් ගත්ත තැනම පවුල් අවුල් බලපන් සාර මුලින්ම ත්‍රෙඩ් එකට ආව දවසෙත් මමයි වලියක් දාගත්තේ 
