~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බලපන් මගෙන් විතරයි ඇහුවේ නැත්තේ :angry::angry:රණ්ඩු වෙන්න නෙවේ බන් තියෙන්නේ කළා වැවේ ඉවුරට තියලා මඩ ගහන්න :frown::frown:

    කල වැවේ නෙමේ පොදු වැසිකිලියකට තියල## ගහන්නෙ:rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඉතින් නිකමට හරි අහපන්කෝ :frown::frown:හිත හැදෙන්නවත් :rofl:

    දැන් ඇහුවොත් කියලා අස්සගන්න ඔනි කියලා වලියක් අදින්න හදන නිසයි ඇහුවේ නැත්තෙ.....:P:P;);)