~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :rofl::rofl::rofl:
    උබේ බැච් එකේ කෙල්ලෙක් ගැන නේද ඔකා අහන්නේ

    ස්ටුඩියො කෙල්ලව හොයනවා ඇති:rofl:
    උබලා කොහොමද හරියටම කිවේ :Pමුත් දැන් ඒක බල බල ඇති ..අපරාදේ 4 ටො යැව්වේ :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උබලා කොහොමද හරියටම කිවේ :Pමුත් දැන් ඒක බල බල ඇති ..අපරාදේ 4 ටො යැව්වේ :baffled:

    උබට ඉතින් කෙල්ලෝ ගැන හොයනවා ඇරෙන්ඩ වැඩක් නෑනේ :rofl::rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබට ඉතින් කෙල්ලෝ ගැන හොයනවා ඇරෙන්ඩ වැඩක් නෑනේ :rofl::rofl:
    :baffled::baffled: අර කුබියෝ එක බැලුවද ?එකේ මේ වයසේ කොල්ලෙක්ට උඩින්ම තිබ්බ ප්‍රශ්නේ මොකක්ද ??එහෙම නොවුනොත් abnormalනේ :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: අර කුබියෝ එක බැලුවද ?එකේ මේ වයසේ කොල්ලෙක්ට උඩින්ම තිබ්බ ප්‍රශ්නේ මොකක්ද ??එහෙම නොවුනොත් abnormalනේ :rolleyes:

    කුබියෝ බැලුවේ නෑ තාම
    too much තිබුනමත් ඒකත් abnormal :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔන්න මගේ දෙක රිනෙම් කරා අනික් ඒවා මගේ නෙවේ :angry: ඒවා දාපු එකාට හත් දවසක් බඩ පල, *** කුණු වෙලා වැටිය :yes: