ඔය තියෙන්නෙ, ආය යවන්ඩ දෙයක් තියෙනවයැ

uba okkogema post count ekada oya calculate karala thiyenn![]()

EvilEye 21704
Dilzzzz 12253
Arrow11 11048
lpwicrama 10058
LazyLizard 9385
Sara531 8230
Ashan052 6212
upulpdn 6212
sayo 5440
shaminda peiris 4998
amoeba2576 4819
Malinga 3893
jasz 3860
STU26015 3798
dildude 3691
Red_frame 3670
sunerudx 3464
yasi96 2680
The_Killer 2626
KOTA NIHAL 2231
~Archer~ 2220
djnick 1690
King_cobra 1664
cedric1986 1639
rm1980 1603



කලිං ඔක්කොගෙම තිබ්බ, ඊට පස්සෙ මුලු පෝස්ට් 10 අඩු අයව අයින් කරා , දැන් 106ක් ඉන්නවා
ඇයි









na na
ekin eke post count ekada oya gaththe?
mama keruwe kalin eke thibba count ekata dan eke count eka ekathu karapu eka
reliable na thamai ithin


ආචර් කාරයාට මක් වුනාද,
පවෙඋල් කාරයාත් නෑ
ඇමී නැන්දගෙ ෆොටෝ ඉල්ලුවාම ගියා
මලිං අයියත් නෑ
රතු මාමටනම් අලුත් ශෙඩ් එකේ වැඩනෙ
ඩිල්ඩුවාට නම් බොක ගිහිල්ල පුප නරක් වෙලා මැරිල ඇති
කොටාගෙනම් ඇදලා ඇදලා චුයිගම් එක වගේ දික් වෙලා හොස්පිටල්ද දන්නෑ
නික් කාරයත් නෑ, ඉන්නවානම් දැකලා තියෙනව වෙන තැන් වල
සේදිරිස් ගොයියනම් වයසටම ගිහිල්ල මොනා හරි වෙලා ඇති


ඔව්, ත්රෙඩ් එකක් ඉවර වුනාම් එකතු කරා
එහෙම කලාම හැම වෙලාවෙම ටික ටික අඩු වෙනවනෙ,
මම දාපු එකෙත් පොඩි වෙනස්කම් ඇති සමහර විට

ආචර් කාරයාට මක් වුනාද,
පවෙඋල් කාරයාත් නෑ
ඇමී නැන්දගෙ ෆොටෝ ඉල්ලුවාම ගියා
මලිං අයියත් නෑ
රතු මාමටනම් අලුත් ශෙඩ් එකේ වැඩනෙ
ඩිල්ඩුවාට නම් බොක ගිහිල්ල පුප නරක් වෙලා මැරිල ඇති
කොටාගෙනම් ඇදලා ඇදලා චුයිගම් එක වගේ දික් වෙලා හොස්පිටල්ද දන්නෑ
නික් කාරයත් නෑ, ඉන්නවානම් දැකලා තියෙනව වෙන තැන් වල
සේදිරිස් ගොයියනම් වයසටම ගිහිල්ල මොනා හරි වෙලා ඇති

මොනාද කීවෙ
tag case ekak kiwwama... kiwwe ithin umba kiyala tyena dema thama



එකින් එක වෙනස් කරන්න ඔනිනෙ..අනික සමහරු .ඉස්සරහට ඇවිත්..සමහරු පස්සට ගිහින්........
