~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අතුගානවා?????එතකොට ටයිල් කරලා වැකුම් ක්ලිනර් ගන්න සල්ලි වෙන් කරගත්ත එවට මොකො උනෙ??.................

    apita naya barakin baradunne
    ewata poli gewanda salli one
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    apita naya barakin baradunne
    ewata poli gewanda salli one

    එහෙනම් බන්ඩාගාරික ලියුම දෙන්න ඔනි ණය ගෙවන්නයි සල්ලි ගත්තෙ කියලා එවුනාට ලියුම ආවෙ වැකුම් එක ගත්තා කියලා............
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉල්ලුවේ නම් පාලක මංඩලෙන්..බන්ඩාගාරෙන් සල්ලි ගත්තා කියලා ලියුමකුත් ආවේ............
    ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනා :yes: ඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා :baffled: ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙනම් බන්ඩාගාරික ලියුම දෙන්න ඔනි ණය ගෙවන්නයි සල්ලි ගත්තෙ කියලා එවුනාට ලියුම ආවෙ වැකුම් එක ගත්තා කියලා............

    kohomahari anthimata apita awe salline :rolleyes::rolleyes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනා :yes: ඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා :baffled: ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා :baffled:

    :angry:uba gomawalata raththaran kalawam karalada gawe 4000k yanna
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    apita naya barakin baradunne
    ewata poli gewanda salli one

    ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනා :yes: ඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා :baffled: ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා :baffled:

    දැන් කවුද ඇත්ත කියන්නෙ..මැස්සා කියනවා එ සල්ලි වලින් ණය ගෙවුවා කියලා..කටුස් කියනවා ටයිල් කලෙ නැ ගත්ත මැශින් එක කැඩුනා කියලා............
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දැන් කවුද ඇත්ත කියන්නෙ..මැස්සා කියනවා එ සල්ලි වලින් ණය ගෙවුවා කියලා..කටුස් කියනවා ටයිල් කලෙ නැ ගත්ත මැශින් එක කැඩුනා කියලා............

    mun denna eka quotation ekata deparakata salli aranda koheda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :angry:uba gomawalata raththaran kalawam karalada gawe 4000k yanna
    උඹ කියන්නේ අපේ දෙවතාවිගේ කකුලට බාල ගොම පාගවන්න කියලද :baffled: තුන් කුළුඳුල් ගොනෙක් හොයාගෙන උට සතියක් පුද පූජා කරලා මී පැණි එක්ක කවලන් කරපු බෙහෙත් අවුසද කොළ කන්න දීල බොහොම පරිස්සමෙන් ගොම ටික එකතුකරගත්තේ :angry: ඒ වගේ වැඩ කරද්දී වියදන් යනව තමා උඹලට තේරෙන්නේ නෑ ඕවා :baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් කවුද ඇත්ත කියන්නෙ..මැස්සා කියනවා එ සල්ලි වලින් ණය ගෙවුවා කියලා..කටුස් කියනවා ටයිල් කලෙ නැ ගත්ත මැශින් එක කැඩුනා කියලා............

    ගොම ගාල මැෂින් අරන් ඉතුරු සල්ලි වලින් පොලි ගෙවුවා :baffled::baffled: