කවුද සල්ලි වෙන්කරේකෝ අපිට නං හම්බුනේ නෑ
ඉල්ලුවේ නම් පාලක මංඩලෙන්..බන්ඩාගාරෙන් සල්ලි ගත්තා කියලා ලියුමකුත් ආවේ............
කවුද සල්ලි වෙන්කරේකෝ අපිට නං හම්බුනේ නෑ
ඇයි ඇයි.. මොකෝ මොකා්.. සීබී160 උනත් හොනට් නෙමෙයිද? කන්න ආසද? කන පැලෙන්න ගහන්නෙ දැනගනින්..![]()
![]()

නමට හොනට්අතුගානවා?????එතකොට ටයිල් කරලා වැකුම් ක්ලිනර් ගන්න සල්ලි වෙන් කරගත්ත එවට මොකො උනෙ??.................
ඉල්ලුවේ නම් පාලක මංඩලෙන්..බන්ඩාගාරෙන් සල්ලි ගත්තා කියලා ලියුමකුත් ආවේ............

apita naya barakin baradunne
ewata poli gewanda salli one
ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනාඉල්ලුවේ නම් පාලක මංඩලෙන්..බන්ඩාගාරෙන් සල්ලි ගත්තා කියලා ලියුමකුත් ආවේ............
ඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා
ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා
එහෙනම් බන්ඩාගාරික ලියුම දෙන්න ඔනි ණය ගෙවන්නයි සල්ලි ගත්තෙ කියලා එවුනාට ලියුම ආවෙ වැකුම් එක ගත්තා කියලා............

ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනාඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා
ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා
![]()
uba gomawalata raththaran kalawam karalada gawe 4000k yannaapita naya barakin baradunne
ewata poli gewanda salli one
ආ අමතක උනානේ ටයිල් කරන්ඩ උනේ නෑ මොකෝ බිම ගොම ගාන එක සෞඛ්‍යයට හොඳයි කකුලටත් සනීපයි කියල විශේෂඥ උපදෙස් ලැබුනාඉතින් ගොම ගෑවා වර්ග අඩියට හාරදාහ ගානේ ගියා
ගොම වැකුම් කරන්ඩ ගිහින් ක්ලීනර් එක සතියෙන් කැඩුනා
![]()
uba gomawalata raththaran kalawam karalada gawe 4000k yanna
දැන් කවුද ඇත්ත කියන්නෙ..මැස්සා කියනවා එ සල්ලි වලින් ණය ගෙවුවා කියලා..කටුස් කියනවා ටයිල් කලෙ නැ ගත්ත මැශින් එක කැඩුනා කියලා............
sara akka langadi lankawata ennadda?
උඹ කියන්නේ අපේ දෙවතාවිගේ කකුලට බාල ගොම පාගවන්න කියලදuba gomawalata raththaran kalawam karalada gawe 4000k yanna
තුන් කුළුඳුල් ගොනෙක් හොයාගෙන උට සතියක් පුද පූජා කරලා මී පැණි එක්ක කවලන් කරපු බෙහෙත් අවුසද කොළ කන්න දීල බොහොම පරිස්සමෙන් ගොම ටික එකතුකරගත්තේ
ඒ වගේ වැඩ කරද්දී වියදන් යනව තමා උඹලට තේරෙන්නේ නෑ ඕවා
දැන් කවුද ඇත්ත කියන්නෙ..මැස්සා කියනවා එ සල්ලි වලින් ණය ගෙවුවා කියලා..කටුස් කියනවා ටයිල් කලෙ නැ ගත්ත මැශින් එක කැඩුනා කියලා............