~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹ කියන්නේ අපේ දෙවතාවිගේ කකුලට බාල ගොම පාගවන්න කියලද :baffled: තුන් කුළුඳුල් ගොනෙක් හොයාගෙන උට සතියක් පුද පූජා කරලා මී පැණි එක්ක කවලන් කරපු බෙහෙත් අවුසද කොළ කන්න දීල බොහොම පරිස්සමෙන් ගොම ටික එකතුකරගත්තේ :angry: ඒ වගේ වැඩ කරද්දී වියදන් යනව තමා උඹලට තේරෙන්නේ නෑ ඕවා :baffled:

    ඒක තමයි
    කෙරුවට පස්සේ මෙතන ඇදකුද හොයන්ඩ නම් එනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි
    කෙරුවට පස්සේ මෙතන ඇදකුද හොයන්ඩ නම් එනවා
    අන්නේකයි නැකතට ගොම ටික එලියට ගන්න බැරුව අපි කොච්චර කරදර උනාද :baffled: අන්තිමට ගොනාට බඩ විරේක වෙන්න බෙහෙත් දෙන්නත් උනා :baffled: ඒවටත් හෙන වියදන්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උඹ කියන්නේ අපේ දෙවතාවිගේ කකුලට බාල ගොම පාගවන්න කියලද :baffled: තුන් කුළුඳුල් ගොනෙක් හොයාගෙන උට සතියක් පුද පූජා කරලා මී පැණි එක්ක කවලන් කරපු බෙහෙත් අවුසද කොළ කන්න දීල බොහොම පරිස්සමෙන් ගොම ටික එකතුකරගත්තේ :angry: ඒ වගේ වැඩ කරද්දී වියදන් යනව තමා උඹලට තේරෙන්නේ නෑ ඕවා :baffled:

    ඒක තමයි
    කෙරුවට පස්සේ මෙතන ඇදකුද හොයන්ඩ නම් එනවා
    පෙනේද වංචාවල් වහගන්න නම් හොදට එකතු වෙනවා..නැත්නම් එලිපිට බැන ගන්නවා........
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹ කියන්නේ අපේ දෙවතාවිගේ කකුලට බාල ගොම පාගවන්න කියලද :baffled: තුන් කුළුඳුල් ගොනෙක් හොයාගෙන උට සතියක් පුද පූජා කරලා මී පැණි එක්ක කවලන් කරපු බෙහෙත් අවුසද කොළ කන්න දීල බොහොම පරිස්සමෙන් ගොම ටික එකතුකරගත්තේ :angry: ඒ වගේ වැඩ කරද්දී වියදන් යනව තමා උඹලට තේරෙන්නේ නෑ ඕවා :baffled:

    :baffled::angry:uba ohoma thamai pol katu walatath kiwwe.dewale pol gahala ayin karana katuth ita wada hondata thiyenawa
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්නේකයි නැකතට ගොම ටික එලියට ගන්න බැරුව අපි කොච්චර කරදර උනාද :baffled: අන්තිමට ගොනාට බඩ විරේක වෙන්න බෙහෙත් දෙන්නත් උනා :baffled: ඒවටත් හෙන වියදන්

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අන්නේකයි නැකතට ගොම ටික එලියට ගන්න බැරුව අපි කොච්චර කරදර උනාද :baffled: අන්තිමට ගොනාට බඩ විරේක වෙන්න බෙහෙත් දෙන්නත් උනා :baffled: ඒවටත් හෙන වියදන්

    mun gomada? Badaeliya yana ewada gala thiyenne:eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්නේකයි නැකතට ගොම ටික එලියට ගන්න බැරුව අපි කොච්චර කරදර උනාද :baffled: අන්තිමට ගොනාට බඩ විරේක වෙන්න බෙහෙත් දෙන්නත් උනා :baffled: ඒවටත් හෙන වියදන්

    නැතුව
    ගොනා ට්‍රැක්ටරේ එන්ඩ බෑ කියල ලිමොසින් එකක වහල ගලවල අරන් ආවේ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න ඇමෙරිකාවෙ,ඉන්දියාවෙ, එන්ගලන්තයෙ සහ ශ්‍රී ලන්කාවේ නායකයෝ ටික ගියාලු මහා බ්‍රහ්මයා හමු වෙන්න. මහා බ්‍රහ්මයා කියන්නෙ හෙන බලසම්පන්න, අනාගතය එහෙම පෙනෙන කෙනෙක් හින්දා යන හැමෝම ඇහුවේ එකම ප්‍රශ්නය ලු.
    මුලින්ම ප්‍රශ්නය ඇහුවේ ඇමෙරිකා නායකයාලු. ප්‍රශ්නය තමයි මගේ රට ආර්ථික , සමාජයීය අතින් සුඛිත මුදිත වෙලා රට ස්වයන්පෝශිත වෙන්න කොච්චර කල් යයිද කියලා.
    මහා බ්‍රහ්මයා ටිකක් කල්පනා කරලා කියනවාලු තව අවුරුදු 150කින් එහෙම වෙනව කියලා. එතකොට ඇමරිකා නායකයා අඩන්න පටන් ගන්නවලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ මේව බලන්න කියලා.
    ඊලගට එන්ගලන්තයෙ නායකයා ඒ ප්‍රශ්නයම ඇහුවාලු. මහා බ්‍රහ්මයා ආයෙ කල්පනා කරලා උත්තර දෙනවා ලු තව අවුරුදු 200 ක් යයි කියලා. එන්ගලන්තයෙ නායකයත් අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
    ඊලගට ඉන්දියාවෙ නායකයා ඒ ප්‍රශ්නයම ඇහුවා ලු. මහා බ්‍රහ්මයා කල්පනා කරලා කිව්වාලු තව අවුරුදු 300ක් යනවා එහෙම තත්වයකට ඉන්දියාව එන්න කියලා.ඉන්දියාවේ නායකයත් ඔන්න අඩනවාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.
    අවසාන වශයෙන් ශ්‍රී ලන්කාවේ නායකයා අර ප්‍රශ්නය ඇහුවාලු.
    කියන්න කණගාටුයි මිත්‍රවරුනි, එතකොට මහා බ්‍රහ්මයා අඩන්න පටන් ගත්තාලු මම එච්චර කල් ජීවත් වෙන්නෙ නෑ කියලා.