~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ehema unoth oka dewale witharak newei elakiriyath wikunai.janadipathi unama dewale witharai.bhandagarika wela spa ekak karanna giya ekane:angry:
    ස්පා කරන්න ගියේ පාත්තයා :angry: මම ඒ දවස්වල මේකේ ස්පා දාන්න වෙන්නේ මගේ මළකුණ උඩින් තමයි කියල විරෝධතා දක්වල මේක බේරාගත්තා මතක නැද්ද :angry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    ස්පා කරන්න ගියේ පාත්තයා :angry: මම ඒ දවස්වල මේකේ ස්පා දාන්න වෙන්නේ මගේ මළකුණ උඩින් තමයි කියල විරෝධතා දක්වල මේක බේරාගත්තා මතක නැද්ද :angry:

    ezgif_com_video_to_gif.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ස්පා කරන්න ගියේ පාත්තයා :angry: මම ඒ දවස්වල මේකේ ස්පා දාන්න වෙන්නේ මගේ මළකුණ උඩින් තමයි කියල විරෝධතා දක්වල මේක බේරාගත්තා මතක නැද්ද :angry:

    උබට තනතුරක් හම්බුනොත් අපි ගැනත් බලන්ඩ ඕනේ හොදේ
    මහා බැංකුවවත් දීපන් අඩුමතරමේ

    :D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oka denatath hora kana eke jandipathi unoth okkoma wikunai

    එ උනාට චූටි කටුස් ජනදිපති කලොත් ගොමරමලි කෙහෙල් කොලේ ඔතලා දෙන බත් එක කාලා සරල කටුස් විදිහට ඉදි...අගමති උනොත් "බය නැති කටුස්"කිය කිය පොස්ටර් ගගහා එලකිරියම විකුනලා දාවි...
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ස්පා කරන්න ගියේ පාත්තයා :angry: මම ඒ දවස්වල මේකේ ස්පා දාන්න වෙන්නේ මගේ මළකුණ උඩින් තමයි කියල විරෝධතා දක්වල මේක බේරාගත්තා මතක නැද්ද :angry:

    :dull::dull::dull:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එ උනාට චූටි කටුස් ජනදිපති කලොත් ගොමරමලි කෙහෙල් කොලේ ඔතලා දෙන බත් එක කාලා සරල කටුස් විදිහට ඉදි...අගමති උනොත් "බය නැති කටුස්"කිය කිය පොස්ටර් ගගහා එලකිරියම විකුනලා දාවි...

    අන්නේකයි
    නොදන්න යකාට වඩා දන්න කටුස් හොදයි
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ස්පා කරන්න ගියේ පාත්තයා :angry: මම ඒ දවස්වල මේකේ ස්පා දාන්න වෙන්නේ මගේ මළකුණ උඩින් තමයි කියල විරෝධතා දක්වල මේක බේරාගත්තා මතක නැද්ද :angry:

    oken uba politics walata ona mulma qualification eka thiyenawa kiyala oppu kara
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ehemayi kiyala parana ayawa path karaganda ba :dull::dull:

    එ උනාට චූටි කටුස් ජනදිපති කලොත් ගොමරමලි කෙහෙල් කොලේ ඔතලා දෙන බත් එක කාලා සරල කටුස් විදිහට ඉදි...අගමති උනොත් "බය නැති කටුස්"කිය කිය පොස්ටර් ගගහා එලකිරියම විකුනලා දාවි...

    :rofl:man hithan hitiye otu messawa janadhipathi karawala,upul mamawa agamethi karawanna