~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
:rofl:man hithan hitiye otu messawa janadhipathi karawala,upul mamawa agamethi karawanna

එකේ අනිත් පැත්ත උනොත් තමා ලංකාව වගේ වෙන්නෙ..ඔයා කරන දෙ කලොත් කෙලින්ම සිම්බාබ්වේ තමා වෙන්නෙ...
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :cool::cool:එක තමා කොල කටුසු පැටියො.:love::love:.මං දන්නවනේ ඔයා බාගෙන මිසක් ඉහගෙන කන්නේ නැ කියලා..:D:D.
    ඔය බලන්ඩකෝ ඉතින් අපි දිවිහිමියෙන් කැප වෙලා දේවාලෙට සේවය කරපුවට හම්බෙන තෑගී තමා මේ මඩ ප්‍රහාර :no:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඇයි මැට්ටො අගමැති උනොත් බය නැති මැසි රජු කියලා පොස්ටර් ගගහා බාන්ඩගාරෙ හිස් කලත් උපුල් අයියට වැරැද්ද දාලා ඉන්න පුලුවන් නෙ..ජනාදිපති වෙලා කෙහෙල් කොලේ බත් කලා ඉන්නද ලැහැස්තිය...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි මැට්ටො අගමැති උනොත් බය නැති මැසි රජු කියලා පොස්ටර් ගගහා බාන්ඩගාරෙ හිස් කලත් උපුල් අයියට වැරැද්ද දාලා ඉන්න පුලුවන් නෙ..ජනාදිපති වෙලා කෙහෙල් කොලේ බත් කලා ඉන්නද ලැහැස්තිය...

    හප්පටසිරි
    ඒකත් ඇත්තනේ

    මගේ උපදේශන ලේකම් තනතුරට ඔය ළමය හොදයි :baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    file_33_15.gif


    මේවා දේවාලෙට ගෙනාවට කමක් නැද්ද :rofl::P