~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....
 
5ara581

Banned
Nov 29, 2017
31
1
0
file_33_15.gif

මේවා දේවාලෙට ගෙනාවට කමක් නැද්ද :rofl::P

කමක් නැ......අපි දෙන්නා සහයොගෙන් වැඩෙ දෙමු......:cool::cool: :P
 
5ara581

Banned
Nov 29, 2017
31
1
0
මේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....

VAT69..... :P
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....
    හතරැස් බෝතල‍යක්ද :oo:

    මට නම් ඕන මගුලකට sprite or ginger beer තම‍යි :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :cool::cool::cool:

    ඔ‍ය ති‍යෙන්නේ එ‍යාලා recommend කරන එකනේ. ඒකම ගන්න ඕන කි‍යලා එකක් නෑ. :rofl:

    එහෙනම් ගෙන්නගෙන බිලා බලන්න..ඩිල්ස්ගෙ අල්ලපු රටෙ ඉන්න මගෙ යලුවො වගයක් බිලා...බ්‍රහස්පතින්දා බිලා තියෙන්නෙ..700ක් නිසා 3 දෙනෙක් බිලා..අන්තිමට ඉවර කරන්න 7ක් ඔනි වෙලා.......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් ගෙන්නගෙන බිලා බලන්න..ඩිල්ස්ගෙ අල්ලපු රටෙ ඉන්න මගෙ යලුවො වගයක් බිලා...බ්‍රහස්පතින්දා බිලා තියෙන්නෙ..700ක් නිසා 3 දෙනෙක් බිලා..අන්තිමට ඉවර කරන්න 7ක් ඔනි වෙලා.......
    බොන්න නම් පුලුවන්. ඊට පස්සෙ කොහෙවත් ‍යන්නෙ නැතුව එතනම වැටිලා නිදාගන්න ති‍යෙන්න ඕන හැබැ‍යි. :baffled:

    නැත්තන් බඩු බනිස් තම‍යි.:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පිස්සුද...ඔහේ පැත්ත වැටිලා ඉන්න පුලුවන් ලු වෙරි බහිනකම්..වෙරිමත් නෙමෙයිලු මත් ගතියක්ලු එන්නෙ.... .
    අපෝ එහෙනං වැඩක් නෑ :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොන්න නම් පුලුවන්. ඊට පස්සෙ කොහෙවත් ‍යන්නෙ නැතුව එතනම වැටිලා නිදාගන්න ති‍යෙන්න ඕන හැබැ‍යි. :baffled:

    නැත්තන් බඩු බනිස් තම‍යි.:rofl:

    අපෝ එහෙනං වැඩක් නෑ :dull:

    හර්බ්ස් වලින් හදන එකක්... .