![]()
මේවා දේවාලෙට ගෙනාවට කමක් නැද්ද![]()


මේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....

මේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....


හතරැස් බෝතලයක්දමේ මට කියන්න කවුරු හරි දන්නවද රෙඩ් බුල් එක්ක බොන ලිකර් එක ගැන.මට නම මතක නැ.හැබැයි කොල පාට බොතලයක්.passport නෙමෙයි.එ වගෙ..700ml බොතලයක්.....


හතරැස් බෝතලයක්ද
මට නම් ඕන මගුලකට sprite or ginger beer තමයි![]()
set wendada yanne![]()



ඔය තියෙන්නේ එයාලා recommend කරන එකනේ. ඒකම ගන්න ඕන කියලා එකක් නෑ.ඩිල්ස් දාලා තියෙන එක...එක බොන්න ඔනි රෙඩ් බුල් එක්ක.......

ඔක බොන්න බැලු හලො...හර්බ්ස් වලින් හදන එකක්..ශොට් 3ට වඩා ගැහුව ගමන් ඉවරයිලු......


ඔය තියෙන්නේ එයාලා recommend කරන එකනේ. ඒකම ගන්න ඕන කියලා එකක් නෑ.![]()
eheam wedding ekata dunnam hari![]()
බොන්න නම් පුලුවන්. ඊට පස්සෙ කොහෙවත් යන්නෙ නැතුව එතනම වැටිලා නිදාගන්න තියෙන්න ඕන හැබැයි.එහෙනම් ගෙන්නගෙන බිලා බලන්න..ඩිල්ස්ගෙ අල්ලපු රටෙ ඉන්න මගෙ යලුවො වගයක් බිලා...බ්රහස්පතින්දා බිලා තියෙන්නෙ..700ක් නිසා 3 දෙනෙක් බිලා..අන්තිමට ඉවර කරන්න 7ක් ඔනි වෙලා.......


අපෝ එහෙනං වැඩක් නෑපිස්සුද...ඔහේ පැත්ත වැටිලා ඉන්න පුලුවන් ලු වෙරි බහිනකම්..වෙරිමත් නෙමෙයිලු මත් ගතියක්ලු එන්නෙ.... .

බොන්න නම් පුලුවන්. ඊට පස්සෙ කොහෙවත් යන්නෙ නැතුව එතනම වැටිලා නිදාගන්න තියෙන්න ඕන හැබැයි.
නැත්තන් බඩු බනිස් තමයි.![]()
අපෝ එහෙනං වැඩක් නෑ![]()
ගංජා වලින් එනවා වගේ මත් ගතියක් එනවා ඇත්තේ. ඒක මට හරියන්නෙ නෑ.හර්බ්ස් වලින් හදන එකක්... .
