Eka ehema unata apita ita samana deyakin issarahata yanna amaruine.wena side ekakin nam puluwan
gendagampolawepayagahala inna minissu ne ban
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ...
සුපුරුදු ලෙස දැනුනා....
කෙදිනක හො විද පුරුදු ඇති......
සුසුම් සුවද දැනුනා........
දැනුනා ඔබේ සුසුම් සුවද දැනුනා.......
mamath kiyanne eka thamai akka.ex-gf ekka awlak unama anith wada nathi karagannawa kiyala newei kiwwe.ehema unama wena girl kenekwa a tharam lan karagannane.anith wada tika nam wadi kepawimen karaiඔයාට මං කිවුව දේ තෙරිලා නැ චූටි.මං කිවුවේ ජිවිතේ යම් තැනකදි අපිට වැරදුනා කියලා එ දේ ගැන හිත හිත දුක් නොවි වෙන විදිහකින් ඉස්සරහට යන්න කියලා..ex-ඔයාගෙ ගැනු ලමයා ඔයාව දාලා ගියා කියලා ඔයා කා එක්ක වත් කතා බහ නොකර ඉගෙන ගන්නෙ නැතිව ජොබ් එක නොකර ඉදලා හරියනවද...නැනේ..එ දුක නිවා ගන්න හරි සාමාන්‍ය වැඩ ටික කරන්න ඔනි..එහෙම දෙයක් උන පලවෙනි කෙනත් අපි නෙමෙයි අන්තිම කෙනත් අපි නෙමෙයි........
කෝ මේ කස්ටිය
මගේ මධුර මනෝහර ගීත අහන්න බැරුව කට්ටියම ගියාවත්ද![]()