~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Eka ehema unata apita ita samana deyakin issarahata yanna amaruine.wena side ekakin nam puluwan

ඔයාට මං කිවුව දේ තෙරිලා නැ චූටි.මං කිවුවේ ජිවිතේ යම් තැනකදි අපිට වැරදුනා කියලා එ දේ ගැන හිත හිත දුක් නොවි වෙන විදිහකින් ඉස්සරහට යන්න කියලා..ex-ඔයාගෙ ගැනු ලමයා ඔයාව දාලා ගියා කියලා ඔයා කා එක්ක වත් කතා බහ නොකර ඉගෙන ගන්නෙ නැතිව ජොබ් එක නොකර ඉදලා හරියනවද...නැනේ..එ දුක නිවා ගන්න හරි සාමාන්‍ය වැඩ ටික කරන්න ඔනි..එහෙම දෙයක් උන පලවෙනි කෙනත් අපි නෙමෙයි අන්තිම කෙනත් අපි නෙමෙයි........
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හා හා ආ ආ ආ ආ හා හාආ හාආ

    හංස රාජිනී සේ හංස රාජිනී සේ
    මන මෝහනීය රංගනීයේ
    හංස රාජිනී සේ හංස රාජිනී සේ
    මන මෝහනීය රංගනීයේ
    හංස රාජිනී

    සැලෙන නයන යුග
    මදහාස පාලා
    සැලෙන නයන යුග
    ආ ආ ආ ආ ආ ආ
    සැලෙන නයන යුග
    මදහාස පාලා

    සස නිස ධනි ............
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද ඇවැසි නුඹ හට
    මා දකින්නට
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පාලු අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි .......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තාත්තා වුණත් මා බත සරිකරන
    අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින
    මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
    රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
    ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
    උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්
    බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ
    අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිඹද
    අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
    නොහැ‍ඟෙයි ලඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

    එදා ඔබ මගේ ආදරයයි.අද ඔබ මගේ බිරිදයි.මාගේ බිරිද වුවත් ඔබ දැන් මාගේ ද මවකි. ආදරය යනු ආත්මයෙන් ආත්මයේ එන පැතුමකි.එය අප යම් දවසක මිය ගියද ආදරය සදාකාලිකව පවතී.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ...
    සුපුරුදු ලෙස දැනුනා....
    කෙදිනක හො විද පුරුදු ඇති......
    සුසුම් සුවද දැනුනා........
    දැනුනා ඔබේ සුසුම් සුවද දැනුනා.......
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නුපුරුදු ඔබ දුටු පලමු දිනේ...
    සුපුරුදු ලෙස දැනුනා....
    කෙදිනක හො විද පුරුදු ඇති......
    සුසුම් සුවද දැනුනා........
    දැනුනා ඔබේ සුසුම් සුවද දැනුනා.......

    පමා වැඩියි ඔබ පමා වැඩියි
    ඔබ මුන ගැසුනේ මට පසුවී
    පෙර හමුවීනම් ඇය නොපතා මං
    ඔබටම සිත පුදමී
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ප්‍රේමය ලොව හැම තැනම ඇති
    හැම දෙනටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කීමයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැති

    Yeh pyar kya hai
    kisi ne na jana
    Sabki zubaan pe
    magar yeh fasana
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔයාට මං කිවුව දේ තෙරිලා නැ චූටි.මං කිවුවේ ජිවිතේ යම් තැනකදි අපිට වැරදුනා කියලා එ දේ ගැන හිත හිත දුක් නොවි වෙන විදිහකින් ඉස්සරහට යන්න කියලා..ex-ඔයාගෙ ගැනු ලමයා ඔයාව දාලා ගියා කියලා ඔයා කා එක්ක වත් කතා බහ නොකර ඉගෙන ගන්නෙ නැතිව ජොබ් එක නොකර ඉදලා හරියනවද...නැනේ..එ දුක නිවා ගන්න හරි සාමාන්‍ය වැඩ ටික කරන්න ඔනි..එහෙම දෙයක් උන පලවෙනි කෙනත් අපි නෙමෙයි අන්තිම කෙනත් අපි නෙමෙයි........
    mamath kiyanne eka thamai akka.ex-gf ekka awlak unama anith wada nathi karagannawa kiyala newei kiwwe.ehema unama wena girl kenekwa a tharam lan karagannane.anith wada tika nam wadi kepawimen karai