~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කවුද ඩො මේකේ හොරකම් මැරකම් කරන්නේ

    3028451279-Ranja.jpg


    ඉයෝව් ඉයෝව්
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උඩින් පල්ලෙන් කියෙව්වා !!එත් උන දෙයක් හිතා ගන්න බෑනේ :baffled::oo:සමහර වෙලාවට ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් විසදුම දාර්ශනිකයි කියන්න ඒවා දැක්කා :baffled:ම්ම් තව අපේ ලොකු අයියත් ඇවිත්නේ කාලෙකින් ..:cool:ගින්දරි ප්‍රශ්න අමතක වෙනකන් මේකේ ඇවිත් වැල් බයිලයක් හරි කියවනම් එකත් ලොකු දෙයක් :Dඉතිරිය කියවන්න බෑ නිදිමතයි ..:confused:අද දවසට පොස්ට් 530 ක් දාලානේ :dull:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මම :P:Pඇයි අවුල්ද අයියා :rofl:තට්ටේ පලා ගන් නැතුව කටවහන් ඉන්න :frown::rofl::rofl::rofl:

    තෝ මොන හීමිච්චෙක්ද :P:P
    චු කරලා අම්ම එක්ක නිදාගනින්
    නැත්තන් යක්කු ඇවිත් කුක්කු පොවයි :P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තෝ මොන හීමිච්චෙක්ද :P:P
    චු කරලා අම්ම එක්ක නිදාගනින්
    නැත්තන් යක්කු ඇවිත් කුක්කු පොවයි :P:P
    යක්කු කුක්කු පොවන් නෑ හොටු ඔටුවෝ ..යක්ෂණියෝ ඇවිත් පොවන්නේ :sorry::sorry:කමක් නෑ කාගේ හරි කුක්කුනේ ..උබට ඔටු කිරිවත් නෑනේ :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    යක්කු කුක්කු පොවන් නෑ හොටු ඔටුවෝ ..යක්ෂණියෝ ඇවිත් පොවන්නේ :sorry::sorry:කමක් නෑ කාගේ හරි කුක්කුනේ ..උබට ඔටු කිරිවත් නෑනේ :lol:

    ඔටු කිරි බොන්ඩ මම ඔටු පටියෙක්ද බොල :P:P
    අපි බොන්නේ කව් කුක්කු :rofl: