~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආපි මේ රාජ්‍යය අත් හැර වෙනත් රජ්‍යයක් බලා යමු කුමරුනි....ඔබගේ අගය එවිට මොවුන් හට වැටහෙවි.......

    ඔබ එනවානන් මා මේ රාජ්‍යය අතහැර වහල් දූපතට වුවත් යෑමට සූදානම් දේවිය...

    නොවෙනස්ව එනවාද මා එක්ක දුර යන්න-- ගිරිදුර්ග පිරි මාවතේ :P:P:P (පරණ සිංදුවක් මතක් වුනා)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔබ එනවානන් මා මේ රාජ්‍යය අතහැර වහල් දූපතට වුවත් යෑමට සූදානම් දේවිය...

    නොවෙනස්ව එනවාද මා එක්ක දුර යන්න-- ගිරිදුර්ග පිරි මාවතේ :P:P:P (පරණ සිංදුවක් මතක් වුනා)

    piano uncle ......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔබ එනවානන් මා මේ රාජ්‍යය අතහැර වහල් දූපතට වුවත් යෑමට සූදානම් දේවිය...

    නොවෙනස්ව එනවාද මා එක්ක දුර යන්න-- ගිරිදුර්ග පිරි මාවතේ :P:P:P (පරණ සිංදුවක් මතක් වුනා)

    වහල් දූපතට නෙමෙයි කුමරුනි අපි ස්විස්ටර්ලන්තය බලා පිටත්ව යමු..ටික කලක් නිවාඩුවක් ගත කර නැවත පැමිනෙමු..එවිට මොවුන්ට මේ සියල්ලම අමතක වි තිබෙවි......
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    වහල් දූපතේ පිරිමින්ට තමා වහලකම් කරන්ඩ වෙන්නෙ . ඒ කුමරිවනං ඒ දූපතේ ලොක්ක බලාගනී :rolleyes::P
     
    :rofl: