එහෙනම් ඔයත් රජා එක්කම යන්න
යන්නෙ නෑ, රජාව තියාගෙන ඉන්නවා, ඒක ලේසි රජාත් එක්ක වැඩ කරන එක, රජා මෝඩයනෙ

එහෙනම් ඔයත් රජා එක්කම යන්න

යන්නෙ නෑ, රජාව තියාගෙන ඉන්නවා, ඒක ලේසි රජාත් එක්ක වැඩ කරන එක, රජා මෝඩයනෙ

ඔය කීවට රජාට කෙලවපු බිසව ඊළඟට මටත් කෙලවයිද දන්නේ නෑශ් ශ්ශ් මං මෙ හදන්නෙ රාජ්‍යය බලේ පැහැරගන්න කටුස්...ඔයාට රාජ්‍යය බාන්ඩගාරෙ ජිවිත කාලෙටම ලියලා දෙනවා මට හෙල්ප් කලොත්.....
මම පාට මාරුකරගන්නවාහහ් ඒවා කොහෙද
කටුස්වත් උල තියනව නැට්ට කෙලින් කරලා![]()
හොයන්ඩ බෑ නෙ එතකොට මම පාට මාරුකරගන්නවාහොයන්ඩ බෑ නෙ එතකොට


ඔයාට අමතක උනාට එයා ලගට ගිහින් "කුමරුනි..."කිවුව ගමන් එයා මගේ පැත්තේ![]()

කටුස් ට භාණ්ඩාගාරේ දීලා වැඩක් නෑ, කරේ රත්තරන් බැන්දානම් ඕකට කැමති වෙයි.ශ් ශ්ශ් මං මෙ හදන්නෙ රාජ්‍යය බලේ පැහැරගන්න කටුස්...ඔයාට රාජ්‍යය බාන්ඩගාරෙ ජිවිත කාලෙටම ලියලා දෙනවා මට හෙල්ප් කලොත්.....
එකතමා මේ පාට දැකලම පුරුදුවෙලා උඹලට මම වෙන පාටකට මාරු උනාම අඳුරගන්න බෑඅපිට දැන් ඔය පාට දැකලම පුරුදුයි![]()

කුමාරයා රජා කියාගන්ඩනේ, ආස, අනික රජාගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙ අපි කියන දේ කරන්ඩ වෙනවා, නැත්තං රජා දන්නවා මොකෝ වෙන්නෙ කියල


අන්න හොඳයිකටුස් ට භාණ්ඩාගාරේ දීලා වැඩක් නෑ, කරේ රත්තරන් බැන්දානම් ඕකට කැමති වෙයි.
කැරට් විසි හතරේ එවගෙන්ම බඳින්න කියන්න ඉමිටේසන් නං එපා හොඳේ
ඔව් ඔව්
නැත්තන් කුමාරයාගේ ටයිම් ලයින් එකේ තියන බැම්මක් උඩ ඉදන් ඈත කෙල්ලෝ දිහා බලන් ඉන්න ෆොටෝ එක හැමෝටම පෙන්නමු![]()



ඔය කීවට රජාට කෙලවපු බිසව ඊළඟට මටත් කෙලවයිද දන්නේ නෑ

ganu vishwasa nokaran