~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

යන්නෙ නෑ, රජාව තියාගෙන ඉන්නවා, ඒක ලේසි රජාත් එක්ක වැඩ කරන එක, රජා මෝඩයනෙ ;)

ඔයාට අමතක උනාට එයා ලගට ගිහින් "කුමරුනි..."කිවුව ගමන් එයා මගේ පැත්තේ:P
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ් ශ්ශ් මං මෙ හදන්නෙ රාජ්‍යය බලේ පැහැරගන්න කටුස්...ඔයාට රාජ්‍යය බාන්ඩගාරෙ ජිවිත කාලෙටම ලියලා දෙනවා මට හෙල්ප් කලොත්.....
    ඔය කීවට රජාට කෙලවපු බිසව ඊළඟට මටත් කෙලවයිද දන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාට අමතක උනාට එයා ලගට ගිහින් "කුමරුනි..."කිවුව ගමන් එයා මගේ පැත්තේ:P

    කුමාරයා රජා කියාගන්ඩනේ, ආස, අනික රජාගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙ අපි කියන දේ කරන්ඩ වෙනවා, නැත්තං රජා දන්නවා මොකෝ වෙන්නෙ කියල :yes:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ශ් ශ්ශ් මං මෙ හදන්නෙ රාජ්‍යය බලේ පැහැරගන්න කටුස්...ඔයාට රාජ්‍යය බාන්ඩගාරෙ ජිවිත කාලෙටම ලියලා දෙනවා මට හෙල්ප් කලොත්.....
    කටුස් ට භාණ්ඩාගාරේ දීලා වැඩක් නෑ, කරේ රත්තරන් බැන්දානම් ඕකට කැමති වෙයි.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කුමාරයා රජා කියාගන්ඩනේ, ආස, අනික රජාගෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙ අපි කියන දේ කරන්ඩ වෙනවා, නැත්තං රජා දන්නවා මොකෝ වෙන්නෙ කියල :yes:

    ඔව් ඔව්
    නැත්තන් කුමාරයාගේ ටයිම් ලයින් එකේ තියන බැම්මක් උඩ ඉදන් ඈත කෙල්ලෝ දිහා බලන් ඉන්න ෆොටෝ එක හැමෝටම පෙන්නමු :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස් ට භාණ්ඩාගාරේ දීලා වැඩක් නෑ, කරේ රත්තරන් බැන්දානම් ඕකට කැමති වෙයි.
    අන්න හොඳයි :yes: කැරට් විසි හතරේ එවගෙන්ම බඳින්න කියන්න ඉමිටේසන් නං එපා හොඳේ :baffled: