~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:rofl::rofl::rofl:නෑ කලිසම ගලවන් සපත්තු ඔලුව උඩ තියන් :P
    කලිසම ගලවන් ක්ලාස් එකට යන්ඩ එපා ගෑනු ළමයි බයවෙලා නූල් බඳින්න වෙයි :P යටට ඇඳලා යන්න මතක ඇතුව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සීමා පවුරෙන් වටවුනු ලෝකෙන් පියබා ඔබව සොයා පියබා ඔබව සොයා
    සීමමායි බිද පැන එන්නම් සුලගට තුරුලු වෙලා සුලගට තුරුලු එලා
    ඉන්නම් රෑ සිහිනෙක දැවටී සීතට තුරුලු වෙලා ඔබ ගෙම ලගට වෙලා
    Keppa kelinnepa ban. Uba kohomada piyabanne
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Hm. Mama negitinne 7ta bola. 8.30wenakota office eke. 5.30wenakota gedara. Ubalata koinda ewa.
    කොලබ මතක් කරන්න එපා .ඔය ට්‍රැෆික් මගුල දැක්කම පරම්පරා ගානක් ඉස්සරහ ඉන්න උන්ගේ මැරුණු උන් මතක් කරන්න වෙනවා ..අයනම් ඔය මගුල් කොලබ මතක ඇති කාලෙක එන්නේ නෑ (මෙහෙම කීවට සදුදත් යන්න වෙනවා :()
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොලබ මතක් කරන්න එපා .ඔය ට්‍රැෆික් මගුල දැක්කම පරම්පරා ගානක් ඉස්සරහ ඉන්න උන්ගේ මැරුණු උන් මතක් කරන්න වෙනවා ..අයනම් ඔය මගුල් කොලබ මතක ඇති කාලෙක එන්නේ නෑ (මෙහෙම කීවට සදුදත් යන්න වෙනවා :()

    Api colombo nemeine puthi. Moratuwe. Colombo walata yana traffic eka patan ganne moratuwen
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Api colombo nemeine puthi. Moratuwe. Colombo walata yana traffic eka patan ganne moratuwen


    මැලිබන් හන්දිය හරියෙන් තමා මටනං එපාම වෙන්නෙ, එතන ඉදලා ගල්කිස්සට යන්ඩ හෙන වෙලාවක් යනවා ස්ටේශන් එකට යන්ඩ,

    මට කොටුවට බස් එකේ යද්දි කටුබැද්දේ ඉදලා වමනේ යන්ඩ වගේ:eek: හරි අමාරුයි , බ්‍රේක් ගැහිල්ලටයි පිකප් කිරිල්ලටයි, :eek: