~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි උන් බන් මන් බාලපරාද කරන නෑ ..කවුරු හරි එකෙක් ඉන්නවනම් මට 7 වසරේ ඉදන් IT SYLLABUS හොයා දීපන්කො :baffled:

    OL ewa thread ekak thibba. Gattane?
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මැලිබන් හන්දිය හරියෙන් තමා මටනං එපාම වෙන්නෙ, එතන ඉදලා ගල්කිස්සට යන්ඩ හෙන වෙලාවක් යනවා ස්ටේශන් එකට යන්ඩ,

    මට කොටුවට බස් එකේ යද්දි කටුබැද්දේ ඉදලා වමනේ යන්ඩ වගේ:eek: හරි අමාරුයි , බ්‍රේක් ගැහිල්ලටයි පිකප් කිරිල්ලටයි, :eek:

    Ithin ban moratuwata hari rathmalanata hari gihin train ekak ganna puluwanne.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් මාමත් එහෙනං ඒ පැත්තට ගියානං හරි ඔතන්ට වෙලා බොරුව කරන්නෙ නැතිව :rofl::baffled:

    Ehe bites okkomath methana the. Mm necto bone new. Kate paata gewenawne.
    Apple soda thibbanam bonna thibba
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ithin ban moratuwata hari rathmalanata hari gihin train ekak ganna puluwanne.


    සිකුරාද හවස 3.55
    4.40
    5.15 ට්‍රේන් වලට සෙට් වෙන්ඩ ට්‍රෙන් නෑ හරි වෙලාවල් වලට, මහ එපා කරන වැඩක්, තියෙන ට්‍රේන් කොටුවට මොරටුවෙන් ගල්කිස්සෙන්හරියටම කුරුනෑගලට එන ඔය උඩින් දාල තියෙන ට්‍රේන් අදින වෙලාවටමයි තියෙන්නෙ, ඒව හරියන්නෙ නෑ, :eek:

    මොන ගොනා ඒව ප්ලෑන් කරාද මන්දා :angry::angry: ඊට කලිං කොටුවට යන්ඩ පුලුවන් ඒවයි කුරුනෑගල පැත්තට එන ඒවයි අතර ලොකු ගැප් එකක් තියෙනවා :eek: