නව වසරේ අයවැය යෝජනා![]()
සෑම පෝස්ට් එකකටම රුපියල බැගින් අය කරනු ලැබේ (අගය මත එකතුකළ බදු)
සෑම ත්රෙඩ් එකකටම රුපියල් දාහක් බැගින් (දේවාල සංවර්ධන බද්ද)
නව සාමාජිකයින්ට රුපියල් දසදහසක සාමාජික මුදලක්![]()
දේවාලය වෙනුවෙන් කල මහඟු සේවය අගයා කටුසු මහතාට ගෙවන දිරි දීමනාව දෙගුණයකින් වැඩිකිරීමට යෝජනා කරමි![]()
හැමෝම මේවට කැමතියි නේද බලන්න දෙයක් නෑ අනුමැතිය දෙන්න පටස් ගාලා
කටුස්ස දේවලයට මසකට රුපියල් ලක්ශයක් බැගින් පූජා කරනවාලු


තිබුනානං දෙනවා අම්මප 






