~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇහැරල එළකිරි එන්ඩ තරම් දැකපු හීනෙ මොකක්ද යකෝ :lol::lol:

    දැන් ෆෝන් එක ලග තියන් නිදන්නෙ:baffled:

    මහ ලොකු හීනයක් නෙමේ. ඒත් කාලෙකින් හීනයක්දැක්කෙ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උගන්වනවා තමා බන්:baffled::baffled: හොරට සතයක්වත් මම ගන්නේ නෑ:baffled: බන් පැය 2 කිවොත් පැය 2.30 ක්වත් අඩුම උගන්වනවා

    :rofl:wadiyen karana welawedi salli wenuwata lamai tika ube paramparawatama pin pamunuwanawa athi
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එක්කෝ ඕනේ නෑ
    අපි අමාරුවෙන් හිගා කාල හරි බටර් කේක් ග්‍රෑම් 500ක් වගේ ගෙනල්ල අපිම කන්නම් :sorry:

    :D ehema one na bn.man dakka katussa uge kamare polowe salli tika hanganawa dewaleta hambuna ewa.eken eka nottuwak gaththa nam cake 10Kg ganna puluwan wei