අද සිකුරාදා නිවාඩු මොකෝ![]()
නානා කෙනෙක්වත් උනාද සිකුරාදාට නිවාඩු ගන්න ඕනෙවට![]()
උඹල ඇඩිෂම් බංගලාව දන්නව නේද හපුතලේ?
ඒකේ ඉන්නවා හෙන බල්ලො සෙට් එකක්... ඒ බංගලාවට යන පාරෙ ටික දුරක් ගිහින් දකුනු පැත්තෙ තියෙන ප්ලේස් එකක හෙන සයිස් කූඩු 5,6 ක් විතර හදල බල්ලො 10 ක් විතර ඉන්නවා. ඉන්නෙම හෙන තද තද ඩෑල්.. ඩොමර්මන්, ජර්මන් ෂෙපර්ඩ්, රොට්වලයර් වගේ හෙන පට්ට ඩයල්.. ඒ අයිතිකාරයන්ට හදන්න බැරුව ඒ පල්ලියට බාර දුන්න බල්ලො.. දැක්කම දුකත් හිතෙනව.. පට්ට බල්ලො සෙට් එක.. අපේ බොසොගෙ රොට්වලයර් එකත් ඒකට දීලා තියෙන්නේ. ඉතින් අපි යන දවස් වලට බල්ලට කෑම අරන් දෙන්න කියල ඒකෙ මුර කරන එකාට රු.500 ක් දීලා බල්ලව බලන්න යනවා.. පව් බන් ඉතින්... හැබැයි ඒ බල්ල ඇර අනිත් පර බල්ලො ඔක්කොම අපිට බුරනවා..![]()


ස්ටඩි කරන්නේ එළකිරියේ ඉඳගෙනද ඉතින්Study leave ban. Me 19exam
හැඩරුව පොඩ්ඩක් වෙනස් උනාට බල්ලෝ ඔක්කොම එකයිමහ ගොන් බල්ලො ඒකයි ඔය අයින් කරල තියෙන්නෙ
ඒ වගේද ගෝල්ඩන් රිට්රීවලා![]()

මහ ගොන් බල්ලො ඒකයි ඔය අයින් කරල තියෙන්නෙ
ඒ වගේද ගෝල්ඩන් රිට්රීවලා![]()

හැඩරුව පොඩ්ඩක් වෙනස් උනාට බල්ලෝ ඔක්කොම එකයි![]()

ane palayan... ape gaeadara hitiya. horek awoth horath ekkath sellam karanawa u...![]()

කටුස්සොත් එකයි තමා එහෙනංපාට මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නෑ. සමාජයට කිසි ප්රයෝජනයක් නෑ![]()
wada wadi una gaman rep business eka natima welaneeeye idan rep point gana nawatila
![]()

මිනිස්සුන්ට වැඩ කරන්ඩයැ සත්තු ඉන්නේකටුස්සොත් එකයි තමා එහෙනංපාට මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නෑ. සමාජයට කිසි ප්රයෝජනයක් නෑ![]()
කුක්කෝ ඉතින් මිනිස්සු පස්සේ එල්ලී එල්ලී ගියාට අපි එහෙම නෑ අපි ස්වාධින ජාතියක්
wada wadi una gaman rep business eka natima welaneeeye idan rep point gana nawatila
![]()
