~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹල ඇඩිෂම් බංගලාව දන්නව නේද හපුතලේ?
    ඒකේ ඉන්නවා හෙන බල්ලො සෙට් එකක්... ඒ බංගලාවට යන පාරෙ ටික දුරක් ගිහින් දකුනු පැත්තෙ තියෙන ප්ලේස් එකක හෙන සයිස් කූඩු 5,6 ක් විතර හදල බල්ලො 10 ක් විතර ඉන්නවා. ඉන්නෙම හෙන තද තද ඩෑල්.. ඩොමර්මන්, ජර්මන් ෂෙපර්ඩ්, රොට්වලයර් වගේ හෙන පට්ට ඩයල්.. ඒ අයිතිකාරයන්ට හදන්න බැරුව ඒ පල්ලියට බාර දුන්න බල්ලො.. දැක්කම දුකත් හිතෙනව.. පට්ට බල්ලො සෙට් එක.. අපේ බොසොගෙ රොට්වලයර් එකත් ඒකට දීලා තියෙන්නේ. ඉතින් අපි යන දවස් වලට බල්ලට කෑම අරන් දෙන්න කියල ඒකෙ මුර කරන එකාට රු.500 ක් දීලා බල්ලව බලන්න යනවා.. පව් බන් ඉතින්... හැබැයි ඒ බල්ල ඇර අනිත් පර බල්ලො ඔක්කොම අපිට බුරනවා.. :growl::growl:

    මහ ගොන් බල්ලො ඒකයි ඔය අයින් කරල තියෙන්නෙ:eek:

    ඒ වගේද ගෝල්ඩන් රිට්‍රීවලා:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මහ ගොන් බල්ලො ඒකයි ඔය අයින් කරල තියෙන්නෙ:eek:

    ඒ වගේද ගෝල්ඩන් රිට්‍රීවලා:P

    ane palayan... ape gaeadara hitiya. horek awoth horath ekkath sellam karanawa u...:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැඩරුව පොඩ්ඩක් වෙනස් උනාට බල්ලෝ ඔක්කොම එකයි :P

    කටුස්සොත් එකයි තමා එහෙනංපාට මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නෑ. සමාජයට කිසි ප්‍රයෝජනයක් නෑ:no:
     

    hasini9303

    Well-known member
  • Sep 14, 2017
    1,172
    315
    83
    කටුස්සොත් එකයි තමා එහෙනංපාට මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නෑ. සමාජයට කිසි ප්‍රයෝජනයක් නෑ:no:

    oyata wadanam katusso hodai
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටුස්සොත් එකයි තමා එහෙනංපාට මාරු කරනවා ඇරෙන්ඩ වෙන වැඩක් නෑ. සමාජයට කිසි ප්‍රයෝජනයක් නෑ:no:
    මිනිස්සුන්ට වැඩ කරන්ඩයැ සත්තු ඉන්නේ :baffled: කුක්කෝ ඉතින් මිනිස්සු පස්සේ එල්ලී එල්ලී ගියාට අපි එහෙම නෑ අපි ස්වාධින ජාතියක් :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wada wadi una gaman rep business eka natima welane :( eeye idan rep point gana nawatila :(

    රෙප් හෙවුවෙ සල්ලි නැති හින්දනේ. දැන් සල්ලි තියෙනවනෙ රෙප් වෙනුවට:P
    Gt ලොක්කට කීයක් හරි දීල ගන්ඩ:P