~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    kastiya pin athe wedak karamuda. DDS 3 type karala 9900 ta send karamuda athe thiyena 4n walin :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    gahapan ban peththa hoyanne nethuwa


    අනේ මමනං ඕවට නැ, අපි දුන්නෙ අජ්ත් බන්ඩාරට විතරයි, අපේ ගමේනෙ :rofl:

    ඒ කාලෙ ආසාවෙන් බැලුවට සීසන් 3 වලින් පස්සෙ ඔඋඅ මොකවත් බැලුවේ නෑ, ඔක්කොම චාටර් :no::nerd::dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුන්දෙනාගෙම බැලුවා සින්දු :yes:

    Shaleen Kaushalya - ගැඹුරු නෑ ටිකක් හීනි හඬින් වගේ කියන්නේ :baffled:



    Suneera Sumanga - මූ තමා මගේ හිත ගත්තේ :baffled:



    Mahesha Sandamali - සාමාන්‍ය මිනි කිංකිනි ගෑනු කටහඬක් විශේෂයක් නෑ :baffled:

     
    Last edited: