IT කරද්දී ebook තමා කියවන්ඩ වෙන්නේ කොහොමත්Tab eke reading mode kiyala active karath amarui bn.nidimatha enawa ikmanatama

IT කරද්දී ebook තමා කියවන්ඩ වෙන්නේ කොහොමත්

ලයිබ්රි එකේ ඕන තරම් පොත් තියනවා
ඇයි උඩින්ම තියෙන ඒවෙ ඩවුන්ලෝඩ් ලින්ක් නැද්ද පුස්තකාලෙ
යට ලෝහිත පරීක්ශනය තියෙනවා , ඒකෙත් ලින්ක් නෑ,

අලුත් ඒවා එකක් නෑ
ඇයි උඩින්ම තියෙන ඒවෙ ඩවුන්ලෝඩ් ලින්ක් නැද්ද පුස්තකාලෙ
යට ලෝහිත පරීක්ශනය තියෙනවා , ඒකෙත් ලින්ක් නෑ,

පරණම සෙට් එක තිබුනේ
දැන්නෙ මතක් වුනේ, ඒවෙ ලින්ක් අයින් කරාද කම්ප්ලේන් වලින් පස්සෙ

kiriye ekkenek dala thibuna sherlock holmes okkoma
ඇයි උඩින්ම තියෙන ඒවෙ ඩවුන්ලෝඩ් ලින්ක් නැද්ද පුස්තකාලෙ
යට ලෝහිත පරීක්ශනය තියෙනවා , ඒකෙත් ලින්ක් නෑ,
IT කරද්දී ebook තමා කියවන්ඩ වෙන්නේ කොහොමත්
පුස්තකාලවල තියෙන හද්ද පරණ පොත් කියවල IT කරන්ඩ පුලුවන්දලයිබ්රි එකේ ඕන තරම් පොත් තියනවා
රහසිගත ලිපිගොනු කියල කවරේ තියෙන්නේ පස්සේ වෙන උන් ලියපුවා .
මර උගුල ඩොයිලො ලියපු එකක්ද, පොතේ නමක්වත් නෑන්
මාත් මේකේ තිබුන ත්රෙඩ් එකකින් දැකල බෑවෙ.ඔක්කොම පොත් 24 ක් තිබුනා, 405Mb200mb+ wada thibuna.
රහසිගත ලිපිගොනු කියල කවරේ තියෙන්නේ පස්සේ වෙන උන් ලියපුවා .
එතකොට ඩොයිල් ලියපුවාවෙන් චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරලා හදපු පොත් කීයක් තිබේද