~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒක පස්සෙනෙ කියන්නෙ ඒව ප්‍රමානයක් කියන්නෙ නෑනෙ.

එහෙම දැන ගන්නෙ කොහොමද කුකු..මෙයාත් එක්කෙනෙක් විතරයි නෙ..එහෙම සම්පූර්ණ විස්තර එලියට දෙන්නෙ නැ
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයා ලග දැනට තියෙන සලි වලින් ඇප දෙන්න..සිස් ආවට පස්සෙ ඔයාගෙ සල්ලි ටික දෙන්නම්
    වෙන මිනිස්සු නං කනකර ටික ගලවල දෙනවා අනේ මේවා අරගෙන ගිහින් විකුනලා හරි අපේ සයෝ අක්කව බේරගෙන එන්න කියල :baffled: ඒකට මේ මිනිස්සු :angry:

    ශික් අම්මප මගේ කරේ බැඳලා තිබුන රත්තරන් ටික තිබුන නං මෙහෙම එක එකාගෙන් ඉල්ලන්න වෙන්නේ නෑ නෙ :no:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම දැන ගන්නෙ කොහොමද කුකු..මෙයාත් එක්කෙනෙක් විතරයි නෙ..එහෙම සම්පූර්ණ විස්තර එලියට දෙන්නෙ නැ

    600ක් කියල දැනගත්තෙ කොහොමද නැත්තං. එතකොට ශොප් එකේ කියයිනේ තවත් අය ඉන්නවා කියල. එහෙම නැති වෙන්ඩ විදියක් නෑනෙ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙන මිනිස්සු නං කනකර ටික ගලවල දෙනවා අනේ මේවා අරගෙන ගිහින් විකුනලා හරි අපේ සයෝ අක්කව බේරගෙන එන්න කියල :baffled: ඒකට මේ මිනිස්සු :angry:

    ශික් අම්මප මගේ කරේ බැඳලා තිබුන රත්තරන් ටික තිබුන නං මෙහෙම එක එකාගෙන් ඉල්ලන්න වෙන්නේ නෑ නෙ :no:

    බෙල්ල දියන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන මිනිස්සු නං කනකර ටික ගලවල දෙනවා අනේ මේවා අරගෙන ගිහින් විකුනලා හරි අපේ සයෝ අක්කව බේරගෙන එන්න කියල :baffled: ඒකට මේ මිනිස්සු :angry:

    ශික් අම්මප මගේ කරේ බැඳලා තිබුන රත්තරන් ටික තිබුන නං මෙහෙම එක එකාගෙන් ඉල්ලන්න වෙන්නේ නෑ නෙ :no:

    කෝ රත්තරන් ටික ඉතින්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වෙන මිනිස්සු නං කනකර ටික ගලවල දෙනවා අනේ මේවා අරගෙන ගිහින් විකුනලා හරි අපේ සයෝ අක්කව බේරගෙන එන්න කියල :baffled: ඒකට මේ මිනිස්සු :angry:

    ශික් අම්මප මගේ කරේ බැඳලා තිබුන රත්තරන් ටික තිබුන නං මෙහෙම එක එකාගෙන් ඉල්ලන්න වෙන්නේ නෑ නෙ :no:

    epa gewanna one na uba a wenuwata kuduwata palayan
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන මිනිස්සු නං කනකර ටික ගලවල දෙනවා අනේ මේවා අරගෙන ගිහින් විකුනලා හරි අපේ සයෝ අක්කව බේරගෙන එන්න කියල :baffled: ඒකට මේ මිනිස්සු :angry:

    ශික් අම්මප මගේ කරේ බැඳලා තිබුන රත්තරන් ටික තිබුන නං මෙහෙම එක එකාගෙන් ඉල්ලන්න වෙන්නේ නෑ නෙ :no:

    ඇත්තටම කො ඔයාගෙ කරෙ තිබ්බ පෙති මාලෙ..එක හදන්න පවුම් 23ක් ගත්තා නෙ..ලක්ශ ගානක් වටින මාලෙ..එක පෙත්තට එක පවුම ගානෙ පවුම් 23ක්ම ගත්තා..