~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මොකක්ද හිතුනෙ? හිතුන ඒව වල ඉතුරු ටිකක් කියහන්කො..:rolleyes:

    man eda prashnayak ahapu welawe idan dakke na.ita passe awath nikan na wagene hitiye.eka hinda hithune wada godakata hira wela hari nandage wadakata help karanna set welawath athi kiyala
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සයෝ ඇන්ටි කෙනෙක් වගේ කියපන්..සැහෙන්න තරහා යනවා :lol:


    අපරාදෙ මම ආන්ටි නොකියා ආච්චි කිව්වෙ වැඩියෙන් තරහ යයි කියල හිතල..දැන් ඔක්කොම අනික් පැත්තටනෙ වෙන්නෙ... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    man eda prashnayak ahapu welawe idan dakke na.ita passe awath nikan na wagene hitiye.eka hinda hithune wada godakata hira wela hari nandage wadakata help karanna set welawath athi kiyala

    එදා ප්‍රශ්නෙ (ඩීවීඩී කවර්) එකට මම සති දෙක තුනකට කලින් උත්තර දුන්නා...:baffled::baffled:
    වැඩේ අපි දෙන්නගෙම එකක්.. තව සති දෙකකින් විතර කියන්නන් විස්තර..:D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔව් ටියුශන් දෙන්ඩ කියල ගෙන්න ගත්ත වගේ නෙවේ හරිද...වයස පොඩ්ඩක් බලල කරන දෙයක් කරහන් හැල ගෙම්බ :no:


    ඔය ඔය මම කීවෙ වයසෙ ප්‍රශ්නෙ තමා කියල :lol:
    මමයෑ ටියුශන් කරන්නෙ :baffled: